හැඟීම් අතින් තද පුද්ගලයෙක්

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
    මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
    අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ

    මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
    උබ නම් එහෙම වෙන්න එපා
    uba numb wegana enawa wage da?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    මුලින්ම හිතපන් උබෙ Value එක අනික් උන්ට වඩා වැඩි කියල. එහෙම වෙන්න හේතු මොනවද කල්පනා කරපන්.

    දෙතුන් පාරක් කවුරුහරි ඇරලා ගියාම මොලේ නිකන්ම හැදෙනවා.

    2019 දි මගෙන් එකෙක් රු 2000 ඉල්ලගත්ත. දුන්නෙ නැ. මන් ඔෆිස් එකෙන් අයින් උනා 2019 අන්තිම හරියෙදි. මේන් අවුරුදු ගානකට පස්සෙ මට කෝල් එකක් ගන්නවා ඊයෙ.( True Caller තියෙන හින්දා මාට්ටු උනා කවුද කියලා ) ෆෝන් එක එහෙම්ම පැත්තකට විසිකරලා මම ගියා වැඩකරන්න. ගානක් නෑ කවුරුත් ගැනවත්.
    මලගෙදරකවත් යන්න හිතෙන්නෙ නෑ උන් ගැන් කිසිම අනුකම්පාවක් නෑ.
    හැබැයි සත්තුන්ට ආදරෙයි.

    මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
    මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
    අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ

    මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
    උබ නම් එහෙම වෙන්න එපා
    කම්පා නොවන එක හොද උසස් ගුණයක්.
    ------ Post added on Mar 20, 2023 at 2:27 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕක කරන්න බෑ


    ඔයාට ඕනම නන්, හැගීම් එලියට නොපෙන්වා ඉන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්
    ඒතකොට ඔයා වෙනම රොල් එකක් ප්ලෙ කරන්නෙ, ඒ කියන්නෙම වෙනම කැරැක්ටර් එකක්

    ඔයාට හෙන ට්‍රයි එකක් දෙන්න වෙනව එ කැරැක්ටර් එක බ්‍රෙක් නොවි එකම විදියට තියාගන්න

    හරි අමාරු වැඩක්
    ඊට වඩා ලේසියි ඔයාට ඔයාම වෙන්න දීල, ඉන්න පරිසරෙ මාරු කරන එක
    මේක නං මටත් කියන්න හිතුන 😍
    එහෙමත් නැත්නන්, හවසට බාගය්ක් ගහපන්
    මහා බ්‍රහ්මයා අරක්කු මවල තියෙන්නෙ තව තව කැරැක්ටර් ප්ලෙ කර්න්න තමයි
    අනිවා.... මායියගෙන් ගුටිත් කාලා, ගෙදර වැඩත් ඔක්කොම කරලා, බලු වෙලා ඉන්නව වාගෙ කැරැක්ටර්ස් වෙන්ටැ..🤔😅
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?

    ( වදයක් බන් )
    පිලිකුල් භාවනාව
     
    • Like
    Reactions: Solo Rider

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?

    ( වදයක් බන් )
    Depend o your personality ban.
    There are something that you cannot alter

    Identify which of 16 personalities you belong to and plan accordingly

    For me I'm an infp. So there are some strengths and weaknesses in me compared to others
     
    • Like
    Reactions: Solo Rider

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: පැල් බැදගෙන සිරාම ලවු කරපු කෙල්ල එක්ක බ්‍රේක්අප් වුනාට පස්සේ ඕක ඔටෝම වෙනව... ඒක තමයි කියන්නෙ කොල්ලෙක්ගෙ ජිවිතේ සිරාවටම වෙනස් වෙන්නේ උ බොක්කෙන්ම කරපු උගේ 1st ලවෙන් දඩාර බුටක් කාලා හිත නැත්තටම නැතිවෙන්න කැඩුනට පස්සෙ කියල...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?

    ( වදයක් බන් )
    Oyage hama decesion ekakatama logic ekak / measure krnna puluvanda balanna, ehema nathuva hageem control krnna yanna epa
     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?

    ( වදයක් බන් )
    Travel karapan, puluwannan solo palayan bali thailand wage. Bus train yanawanan mokekta wath seat ekak denna epa. gewal wala inna ewunta withrak salakagena hitapan. dont care seen eke hitapan. low key hitapan minisssu ethakota angata enne na.