uba numb wegana enawa wage da?මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ
මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
උබ නම් එහෙම වෙන්න එපා
uba numb wegana enawa wage da?මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ
මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
උබ නම් එහෙම වෙන්න එපා
කම්පා නොවන එක හොද උසස් ගුණයක්.මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ
මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
උබ නම් එහෙම වෙන්න එපා
මේක නං මටත් කියන්න හිතුනඕක කරන්න බෑ
ඔයාට ඕනම නන්, හැගීම් එලියට නොපෙන්වා ඉන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්
ඒතකොට ඔයා වෙනම රොල් එකක් ප්ලෙ කරන්නෙ, ඒ කියන්නෙම වෙනම කැරැක්ටර් එකක්
ඔයාට හෙන ට්‍රයි එකක් දෙන්න වෙනව එ කැරැක්ටර් එක බ්‍රෙක් නොවි එකම විදියට තියාගන්න
හරි අමාරු වැඩක්
ඊට වඩා ලේසියි ඔයාට ඔයාම වෙන්න දීල, ඉන්න පරිසරෙ මාරු කරන එක
අනිවා.... මායියගෙන් ගුටිත් කාලා, ගෙදර වැඩත් ඔක්කොම කරලා, බලු වෙලා ඉන්නව වාගෙ කැරැක්ටර්ස් වෙන්ටැ..එහෙමත් නැත්නන්, හවසට බාගය්ක් ගහපන්
මහා බ්‍රහ්මයා අරක්කු මවල තියෙන්නෙ තව තව කැරැක්ටර් ප්ලෙ කර්න්න තමයි
පිලිකුල් භාවනාවඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?
( වදයක් බන් )
Depend o your personality ban.ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?
( වදයක් බන් )
පැල් බැදගෙන සිරාම ලවු කරපු කෙල්ල එක්ක බ්‍රේක්අප් වුනාට පස්සේ ඕක ඔටෝම වෙනව... ඒක තමයි කියන්නෙ කොල්ලෙක්ගෙ ජිවිතේ සිරාවටම වෙනස් වෙන්නේ උ බොක්කෙන්ම කරපු උගේ 1st ලවෙන් දඩාර බුටක් කාලා හිත නැත්තටම නැතිවෙන්න කැඩුනට පස්සෙ කියල...Oyage hama decesion ekakatama logic ekak / measure krnna puluvanda balanna, ehema nathuva hageem control krnna yanna epaඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?
( වදයක් බන් )
Apo na... hethala kiwweBro uba ehema kalada hithata aulak awe nadda
Travel karapan, puluwannan solo palayan bali thailand wage. Bus train yanawanan mokekta wath seat ekak denna epa. gewal wala inna ewunta withrak salakagena hitapan. dont care seen eke hitapan. low key hitapan minisssu ethakota angata enne na.ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?
( වදයක් බන් )