හැටන්_අනතුර වීඩියෝ

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මෝඩ හරකෙක්.ලොරි කාරයා නිසා කී දෙනෙක් අමාරුවේ වැටුනද
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පර ටීපර් වේසිගේ පුතා එතනම ගහල මරන්න ඕනී. යකෝ පො*** එන පැත්ත​. කාලකන්නී.. ඕක කාර් එකක් නොවී පොඩි වාහනයක් වුනා නම් මැරෙනවනේ.

    නොදකින් කාලකන්නියා... ඔකුන්ගේ ලයිසන් සදාකලිකව තහනම් කරන්න ඕනි.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Nodakin kalakanni wesige Putha,oya para ballawa eliyata edala wallen ellanna oni,yako video eka balala mawath shok wela giya.thawa poddak car eka para madin awanam papadam wenna wadinawa ne.oya wage hukannalata apahu jeewitheta drive karanna denna hoda na.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    පර ටීපර් වේසිගේ පුතා එතනම ගහල මරන්න ඕනී. යකෝ පො*** එන පැත්ත​. කාලකන්නී.. ඕක කාර් එකක් නොවී පොඩි වාහනයක් වුනා නම් මැරෙනවනේ.

    නොදකින් කාලකන්නියා... ඔකුන්ගේ ලයිසන් සදාකලිකව තහනම් කරන්න ඕනි.

    :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පර ටීපර් වේසිගේ පුතා එතනම ගහල මරන්න ඕනී. යකෝ පො*** එන පැත්ත​. කාලකන්නී.. ඕක කාර් එකක් නොවී පොඩි වාහනයක් වුනා නම් මැරෙනවනේ.

    නොදකින් කාලකන්නියා... ඔකුන්ගේ ලයිසන් සදාකලිකව තහනම් කරන්න ඕනි.

    ඔව් බන් මට හිතෙන්නේ තව පොඩ්ඩක් එහා මෙහා උනා නම් car එක පල්ලට වැටෙනවා
    :(:(:(:(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    ගොනෝ බස් එකේ ඉස්සරහ චප්ප වෙන්න හප්පුනාම handbrake අදින්නේ උඹේ අම්මද ?

    I'm really sorry about your pain. උබට ඉංග්‍රීසි පුලුවන්නම් මේක කියලා බලපන්. :lol:

    https://en.wikipedia.org/wiki/Parking_brake

    :rofl: බොල බී බී ඇස්..... බස් එකේ තියෙන්නේ කාර් එකේ වගේ හෑන්ඩ් බ්‍රේක් එකක් නෙවේ.... අනික.... ඔය මොඩල් එකේ මට මතක හැටියට හෑන්ඩ් බ්‍රේක් එක එන්නේ ඉස්සරහා ඩෑශ් බෝඩ් එක ඉස්සරහා..... දකුණු පැත්තේ අයිනට වෙන්න..... ඒක කැඩෙන්න ඇති වැදිච්ච පාරට..... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සෙන් ආව පොඩි බස් එකයි.... අර අනිත් ටිපර් එකයි.... ටක් ගාලා රිවස් ගහලා එහෙම අයින් කර ගන්න එක නම් නියමයි..... :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කොහොම උනත් කාර් කාරය තමා ඩයල් එක. පොර කලබල වෙලා වමට කපුවනම් විනාසයි. පොර එක තැන බ්රේක් කල නිසා බේරුනා
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙහෙම කියනවට sorry වෙන්න ඕනේ.:sorry:

    ඒත් වාහනේ හැප්පිලා ඉවර වෙච්ච් ගමන් ඇන්ටියගේ comment එක දැක්ක ගමන් බකස් ගාල හිනාගිය.:D:sorry: