හැඩකාර_සිරුරකට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැඩකාර_සිරුරකට

    හැඩකාර සිහින් සිරුරක රහස


    abcd0008x.jpg


    බොහෝ දෙනෙක් තරබාරු පෙනුම හින්දා මේ සමාජයේදි ඒ අයට නිදහසේ ජිවත් විමේ පසුබිමක් සකස් වෙන්නේ නෑ..
    ඒ උදවිය හිතන්නේ මේ විදියට ජිවත් වෙන්න ලැබිම ඒ අය ලබාපු අවාසනාවන්තකමක් හැටියටයි.. ඒ වගේම ඔහුන් නිදහසේ අනෙකුත් පිරිස මෙන් විනෝදයෙන් කාලය ගත කිරිමට මැලි කමක් දක්වනවා.. ඒ වගේ උදවියට තව දුරටත් දුක් වේලා ජිවත් වෙන්න අවශ්‍ය නෑ කියලා කියන්නයි මේ මගේ උත්සහ
    ය..

    මගේ කලින් ත්‍රේඩ් එකේදී (
    ඔබ තරබාරු නම් ) බොහෝ දෙනෙක් මගෙන් ප්‍රශ්න කලා. තරබාරු සිරුර හැඩැති සිරුරක් කරන්න බෙහෙතක් තියෙනවා ද යන්න විත්තිය..
    ඒ අය වෙනුවෙන් වගේම මේ ගැන දැන හදුනා ගෙන ඉන්න කැමැති එළකිරි සහෝදර සහෝදරියන්
    වෙනුවෙන් මේ දේ බෙදා ගන්න හිතුවා..


    සංයුතිය

    • ෆැසියොලස් වර්ගාරිස් මි.ග්‍රෑ. 500 / Phaseolus Vulgaris 500 mg

    • ලෙයුසින් මි.ග්‍රෑ. 60 / Leucine 60 mg

    • කෝ. එන්සයිම් Q10 මි.ග්‍රෑ. 7.5 / Co-Enzyme Q10 7.5 mg

    • එල් - කාර්නිටයින් මි.ග්‍රෑ. 250 / L-Carnitine 250 mg

    මේ සංයුතියේ අඩංගු දෙවල් ගැන පොඩි විග්‍රහයක් මං බෙදා ගන්නේ..
    ඒවිටයි මේ බෙහෙතේ තියෙන වටිනාකම ඕය යාලුවන්ට දැන ගන්න ලැබෙන හින්දායි..



    ෆැසියොලස් ර්ගාරිස් මි.ග්‍රෑ. 500
    ( Phaseolus Vulgaris 500 mg )


    ඇල්ෆා - ඇමිලේස් ජීරක එන්සයිමය අක්‍රීය කරයි. එම් එන්සයිමය අක්‍රීය වීම නිසා, උරාගනු ලබන කාබෝහයිඩ්‍රේට් කැලරි සංඛ්‍යාව අඩුකොට බර අඩුවීමේ හැකියාව වැඩි කිරීම මගින් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් දිරවීම වැළැක්විය හැකිය.
    සති අටකට පසු ලැබුණු ප්‍රතිඵලවලින් පෙනී ගියේ සාමාන්‍යයෙන් රාත්තල් 1.65 ත් ( සතියකට සාමාන්‍යය රාත්තල් 0.21 ක් )


    බර අඩු වූ ඖෂධ පරික්ෂණ කණ්ඩායම හා සසදන කල ෆැසියෝලස් කණ්ඩායමේ සාමාන්‍ය බර අඩුවීම රාත්තල් 3.79 ක් ( සතියකට සාමාන්‍යය රාත්තල් 0.47 ක් )
    වු බවය. එහි වෙනස සියයට 129 කි. (P=0.35)


    ලෙයුසින් මි.ග්‍රෑ. 60
    ( Leucine 60 mg )


    අවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ලෙයුසින්, ආහාර පාලනය කරන අතරතුරේදී බර අඩුවීමේ වාසිය ලබා දෙන්නේ තුනී පටක විනාශ වීම අඩු කිරීමටත්, ශරීර මේදය අඩුවීම පහසු කිරීමටත්, රුධිර ග්ලුකෝස් මට්ටමේ ස්ථාවර මට්ටමකට ගෙන ඒමටත් උපකාරී වීම මගිනි.



    කෝ. න්සයිම් Q10 මි.ග්‍රෑ. 7.5
    ( Co-Enzyme Q10 7.5 mg )



    බර අඩුවීමට උපකාර වෙමින්, ATP ආකාරයෙන් ශක්තිය නිෂ්පාදනයට ඉවහල් වන සෛලයක කොටසක් වන මයිටොකොන්ඩ්‍රියා හි ශකිතිය නිෂ්පාදනය කිරිමේ ලා ප්‍රමුඛ කාර්ය භාරයක් CO Q10 ඉටු කරයි. ජෛව රසායන විද්‍යාඥයකු වන කාර්ල් ෆොල්කර්ස් Q 10 පිළිබද අධ්‍යයනයක් කර ඇති අතර, එහි දී ඔහු සොයා ගත්තේ බර අධික පුද්ගලයන් සංඛ්‍යාවෙන් අඩකගේම එය අඩු මට්ටමක පවතින බවය...



    ල් - කාර්නිටයින් මි.ග්‍රෑ. 250
    ( L-Carnitine 250 mg )



    එල්-කාර්නිටයින් මිනිස් සිරුර තුළ සංයෝග වී ඇත්තේ ලයිසින් සහ මෙතියොනයින් යන " අවශ්‍ය ඇමයිනෝ අම්ල " දෙකකිනි. පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ මිනිස් සිරුරේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියේදී මයිටොකොන්ඩ්‍රියා වෙත මේද අම්ල ප්‍රවාහනය කිරිමේදි කාර්නිටයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවය. ඒ අනුව, ඔබේ සිරුරේ මේදය දහනය කිරීමට පමණක් නොව, දවස පුරා ම උද්‍යෝගිමත්ව හා ප්‍රාණවත්ව සිටීමට ඔබට හැකිවන පරිදි මේදය ශක්තිය බවට පරිවර්තනය කිරීමටද එල්කාර්නිටයින් ඔබට උපකාරී වේ.



    භාවිත කල යුත්තේ

    මාත්‍රාව : කෑම ගැනීමට පැය 1/2 කට පෙර
    කරල් 1 බැගින් දවසට 3 වරක්




    මේ ත්‍රේඩ් එකෙන් මං බලාපොරොත්තු වුනේ..
    එළකිරි සහොදර සහොදරියන්ව දෑනුවත් කිරිමට විතරක් බව කාරුණිකව සිතට ගන්න..
    මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්,
    ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම්
    ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..


     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    නම් තමයි මතක හිටින්නෙ නැත්තේ වැඩේනම් මරු දිගටම කරගෙන යන්න:yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එළකිරි සහෝදරියෝ ලස්සනට හිටියහම්
    කාටද ආඩම්බර
    නියමයි සහෝ
    :):)