හැඩකාර_සිරුරකට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නම් තමයි මතක හිටින්නෙ නැත්තේ වැඩේනම් මරු දිගටම කරගෙන යන්න:yes:

    Hondai Hondai... Mahath Wenda Kramayak Nedda ???

    ඉදිරියේදි ඒ ගැනත් ත්‍රේඩ් එකක්
    මාර්ගයෙන් දැනුවත් කරන්නම්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela thama nan ona na but kana kama wala hatiyata issarahata aniwa ona wevi

    මේ කරල් ගත්තාම අපිට කිසිම බයක් සැකයක් නැතිව
    කන්න නම් පුලුවන්...


    එළකිරි සහෝදරියෝ ලස්සනට හිටියහම්
    කාටද ආඩම්බර
    නියමයි සහෝ
    :):)

    ඒක තමා, කාටද ආඩම්බර නැත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    lol I dnt need it. I am trying to get some weight hehe
    Thanks for sharing anyway :D

    Ane apita nam beheth one wenne ne ape ithin tiyenneth me ata kotu tikak witharai :lol::lol::lol:.

    අපිත් එහෙම තමයි.. ;)
    ඉදිරියේදි එහෙනම් මහත් වෙන්න බෙහෙතක් මං හදුන්වලා
    දෙන්නම්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hamadama wagee Cool gen niyama post ekak....:D
    meeka kattiyata godak upakarre wei...:yes:
    Thnx...:D
    Rep++

    ඔව්, බොහෝ දෙනෙක් ගේ ඉල්ලිම හින්දායි මේ වගේ
    බෙහෙතක් තොරා ගත්තේ...


    That's good because kotu kellonta boy's la no kamathi ne....:P:P:P:P

    ඒ වගේම මහත කෙල්ලොන්ටත් කොල්ලෝ කැමති නෑ.. :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි :)
    good පෝස්ට් :cool:
    අනෙ සහොදරයා මහත් වෙන්න පුලුව්න් ක්‍රමයකුත් දාන්න:yes:
    රිප්+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    best thing is exercise

    you never know most of pills and medicine gave side effects

    ඔව් යාලුවාගේ කතාවේත් ඇත්තක් තියෙනවා..
    බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ කිසිම ආකාරයෙන් මහන්සියක් වෙන්නේ
    නැතිව නේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ.. ඒ අයට මේ දේ වැදගත් වෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mahath wenna behethak nadda?thiyenawanam kiyapanko.pls

    ඉදිරියේදි බලාපොරොත්තුවෙන් ඉන්න..
    mokatada mahath wenne?:confused:

    හ්ම්, බොහෝ දෙනෙක් ඒ වගේ අදහස් කරනවා ඇත්තේ.. ටිකක් හරි මහත් වෙන්න තිබ්බොත් හොදයි කියලා වෙන්න ඇති..