හැඩකාර_සිරුරකට

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි .... මට නං ඕන ටිකක් මහත් වෙන්න තමයි .....

    වෛද්‍ය උපදෙස් ඕන නැති වෙයිද මේක පාවිච්චි කරන්න?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Macho meeka sure ekatama size eka adu wena deyakda.....?? Price eka kohomada....??

    රු. 1650 ( කරල් 30 යි )

    ඔව්, මචන්..
    ඒ වගෙම මේ කරල ගත්තා නම්..
    අපිට කිසිම බයක් නැතුව කෑම වුනත් පාලනය කර ගන්න පුලුවන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි .... මට නං ඕන ටිකක් මහත් වෙන්න තමයි .....
    වෛද්‍ය උපදෙස් ඕන නැති වෙයිද මේක පාවිච්චි කරන්න?

    අවශ්‍ය වෙන්නේ නෑ..
    ඕනේම නම් ඇහුවාට කාරි නෑ..

    හිතේ සැකයක් තියාගෙන කොයි බෙහෙට වුනත් බොන්න එපා..
    සැකයක් තියෙනවා නම්..
    ඒ ගැන වැඩි විස්තර පවුලේ වෛද්‍යවරයකු ලවා අහලා දැන ගන්න..
     
    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    machan oya tablet eka masayak ganna Rs 5000/- yanawa. (Rs 1650X3=4950/-). company eken kiyanne aduma thrame masa 3k ganna kiyala. eth oken sure ekatama bara adu wenawa kiyala prove karala nahe neda?. hari nikamata hithamu ape bara adu una kiyala. habayi tablet eka nawaththuwahama ayeth bara wadi wenawane.:D
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan oya tablet eka masayak ganna Rs 5000/- yanawa. (Rs 1650X3=4950/-). company eken kiyanne aduma thrame masa 3k ganna kiyala. eth oken sure ekatama bara adu wenawa kiyala prove karala nahe neda?. hari nikamata hithamu ape bara adu una kiyala. habayi tablet eka nawaththuwahama ayeth bara wadi wenawane.:D

    ඔව්, ඒ තරම් මුදලක් නම් වැය වෙනවා නම් තමයි...

    මචන්.. මෙහෙමයි..
    දැන් මේ බෙහෙත ගන්න උත්සහ කරන්නේ මහතින් වැඩි පුද්ගලයන් නේ..
    ඒ අය කොහොමත් උත්සහ කරන්නේ මහත අඩු කර ගන්න..
    ඒ හින්දා නේ මේ තරම් මුදලක් වැය කර ගෙන තමාගේ මහත ගතිය අඩු කරන්න උත්සහ කරන්නේ...

    කොහොම හරි..
    උදා :- 150 කි.ග්‍රෑ. පුද්ගලයෙක් 75 කි.ග්‍රෑ. වෙනවා නම්
    ඒ කියන්නේ මේ බෙහෙතේ සාර්ථකත්වයක් තියෙනවා කියන එකයි..

    අනික මහත අඩු කර ගත් පුද්ගලයා තව දුරටත් පාලනයකින් තොරව ආහාර ගන්න උත්සහ කරන්නේ නෑ..
     
    bara wadi pudgalayan hama kenektama meken sarthaka prathipala labenawada?
    anika long term meya bawithaa kirima saftety da?

    machan oyaa kiyala thiyenawa neda anthimata diet control karanna uthsaha karagannawa kiyala mahatha adukara gath pudgalayan.eka ehema nahe.samaharunata diet control karanna bahene.:oo:
    diet controla saha exercises kirima weight control walata awashyama deyak, aththa thathwe oka thama.api ahara palanaya kara gaththe nathnam oya capsule eken labenawa kiyana(company eka kiyana) pathipalaya labunath wadak wenne nahe. supurudu ahara ratawe niyalunoth aniwaryayenma mahath wenawa neda?
    bara adu karaganimata mulika deyak thama diet controling & exercises. :D

    machan dawasata 3 warak masa 3k ganna kiyanawane.
    oya capsule eke thiyena leucine kiyana ingridents eken pahatha sadahan athuru abada labenna puluwan lu habayi wadipura gaththoth thama lu.:D

    "An excessively high intake of leucine has also been linked to the development of pellagra, a deficiency of the vitamin niacin that causes dermatitis, diarrhea, and mental disorders. Too much leucine in the diet can disrupt liver and kidney function and increase the amount of ammonia in the body. People with impaired liver or kidney function should not take isoleucine without first consulting a physician, as large doses of amino acids may aggravate these conditions."

    http://www.vitaminstuff.com/amino-acid-leucine.html

    P.S.- machan mata oya capsule eka genwana austaliyan company eke name eka kiyanna puluwanda? mama net eke search karahama sure slim kiyala sure slim kiyana program eka gana thama search result labune.eka oya capsule ekata sambanda deyak neme.weight loosing program ekak.:rolleyes:
     
    මට තේරෙන්නේ නෑ..
    මේ තරම් මේ බෙහෙත ගැන හොයලා බලන්නේ ඇයි කියලා..
    හේතුවක් හැටියට හිතන්න වෙන්නේ..

    ඔයා මට විරුද්ධව හදක් නගන්න උත්සහ දරනවා වෙන්න ඇති කියලා..
    එහෙම නැත්නම් උඹ ඇවිත් මහත වැඩි කම හින්දා හරි බෙහෙතක් හොයන්න උත්සහ කරනවා වෙන්න ඇති කියලායි මට නම් හිතෙන්නේ...

    කොහොම වුනත්..

    මට මේ බෙහෙත ගැන කෙටියෙන් පහදනවා නම්.. කියන්න තියෙන්නේ..
    හුගක් මහත අයට මේ බෙහෙත හරි යන්නේ නෑ..
    ඒ කියන්නේ.. හිතන්න බැරි තරමට මහත පුද්ගලයන්ට..

    ඒ අයට වෙනම බෙහෙත් තියෙනවා..
    ඒ බෙහෙතේ මිල ගැන හිතුවා නම්.. මේ යාලුවා ඒකටත් මොනවා හරි කියයි..
    මම ඒ බෙහෙත ගැන ත්‍රේඩ් එකක් දැම්මේ නැත්තේ..

    ඒ තරම් අධික ලේස මහත් පුද්ගලයන් එළකිරි අඩවියේ නැති හින්දායි..
    ඒ වගේ අය විරල නිසායි..

    මම හිතනවා මම දැන් යාලුවා අහපු දේවලට..
    උත්තර දුන්නාත්.

    ඒ උත්තර වලටත් ප්‍රශ්න මතු කරලා තේරුමක් නැතිව මගේ වේලාවත් නාස්ති කරයි කියලා..
    ( ඒ වගේම ඔයාගේ කාලයත් )

    ඒ හින්දා මට කියන්න තියෙන්නේ..
    මේ බෙහෙත ගැන වැඩි විස්තර දැන ගන්න ඕනේ නම්.. වෛද්‍යවරයකු හමු වන්න..
    ( නොමිලේ අපි කියලා දෙන දේවල් වල අගයක් හුග දෙනෙකුට තේරෙන්නේ නෑ නේ.. )

    එහෙම නැත්නම් ඔයා දැන් දන්නවා නේ..
    මේ බෙහෙත ලංකාවට හදුන්වලා දෙන්නේ..
    හාකොර්ට්ස් ෆාමසි වෙළද නියෝජිතයන් කියලා..
    ඒ හින්දා ඒ අයගෙන් වැඩි විස්තර අහලා දැන ගන්න...
    කියලායි මට නම් කියන්න තියෙන්නේ..
     
    • Like
    Reactions: Recycle Bin

    machan mama mahatha nahe.:D
    anika oyata wirudawa hadak nagana mata awshayath nahe.:no:
    mama mata athu una prashna tikak ahuwa oya dannawanam uththara dewi kiyala.:D
    mama hithanne mei capsules eke pradana kriyawak thama food absortion adu kirima magin mahatha adukirima.(kiyala thiyenne ehema neda?)
    ewagema mage adhasak kiwwa mahatha adukirima gana.
    mahatha adukirimata diet reduction/exercises awashyamayi.
    me sambandayen(diet reduction) upades ganna puluwan dietician/nutrition kenek hamu unoth,:yes:

    machan mama monawa hari kiyanawa kiyala thread noda inna epa.:no: (hari wadak ne :rolleyes:)

    machan math poddak poddak pharmacology/ medicine/drugs gana dannnawa.:rolleyes:

    samhara product oya kiyana results labenne nahe. advertisment wala kiwwata.:D

    anyway mama oya SURE SLIM eka gana mukuth ayeth kiyanna enne nahe mei thread eke.:D

    P.S.-medicne ekak gannakota ewayan result labuna aya innawada balanna.anika expire date eka(kal ikuth wime dinaya)balanna.kal ikkuth wimata asannada kiyala baluwoth hodayi:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ane Macho....Podak mahath wena kromayak nada..:)

    ඉදිරියේදි ඒ ගැන ත්‍රේඩ් එකක් දාන්නම්..

    ( අපේ එවුන් එක්ක මොනවාත් කරන්න බෑ නේ.. හරි හැටි මෙඩිකල් ගැන දැනුමක් දන්නේ නැතිව පොඩ්ඩක් දැන ගත්ත පලියට කියවන්න එන හින්දා.. )