හැතැප්ම 10 ක් දිව්වලු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    එහෙම දුවන්නෙ හිට හිටද? නැත්තං එක දිගටමද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    කවුද මොකක්ද කොහෙද? පැහැදිලිව කියපන් දෙයක් කියද්දි
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අවුරුදු 25 ක සුද්දියෙක්
    අහ් ඉතින් එක දිගට හැතැප්ම 10ක් දුවන්න පුලුවන් fitness තියෙන කෙනෙක්ට. මහ දෙයක් නෙමෙයි. පිස්සෙක් වගේ ගාල කඩාගෙන දුවනව නෙමෙයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    එහෙම දුවන්නෙ හිට හිටද? නැත්තං එක දිගටමද?
    හිටගෙන වෙන්න ඕනෙ ඉදගෙන දුවන්න පුලුවන්ද කියලනම් දන්නෙ නෑ මිට්ටො