හැදාම වගේ අදත් උදව් කරන්න....... GAS Baloon
යාලුවෙක්ට (මට නෙමෙයි හොදේ...නැත්නම් ඉතින් මාව කන්න හදයි) ගෑස් බැලුන් 2ක් පුරවගන්න ඕනේ. මම අහල තියෙනවා ඕකට දාන වායුවේ පොඩි කෑන් තියෙනවා කියල ගන්න (උදා TOA Spray Can) වගේ.
දන්න කෙනෙක් උදව් කරන්න. හෙට ඕනේ. කොහොමද කරගන්නේ මේක?
3 කින් ගහන්නම්