හැදීම ගෑවිලා ගියා...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ හිරන්ති රාජපක්ෂ ඊයේ (03) පෙරවරුවේ කැලණිය ප්‍රදේශයේ ගංවතුර නරඹමින් සිටියදි ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ඇය පැමිණි වෑන් රථයෙන් ආපසු ගොස් තිබේ.

    මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කැළණි ගඟ පිටාරගැලීමෙන් අවට ගංවතුර තත්වයක් හටගෙන ඇති අතර සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ගංවරතුර නරඹමින් ගමන් කර ඇත. පසුව පිලපිටය ප්‍රදේශයේදී ජනතාව මේ ශිරන්ති රාජපක්ෂ බව හඳුනාගෙන ඇති අතර රටම විනාශ කළ පවුල දැන් ගංවතුර බලන්න ඇවිල්ලා යැයි පවසමින් ජනතාව විරෝධය දක්වා තිබේ. එහිදී ඇය, තමන් පැමිණියේ අවතැන්වූවන්ට උපකාර කිරීමට යැයි පවසා ඇත.

    එහිදී දැඩි කෝපයෙන් සිටි ජනතාව, රට සංවර්ධනය කිරීමේ අපූරුව මේ ගංවතුරෙන් පේන බව කියමින් කෑකෝ ගසා ඇති අතර තත්වය උණුසුම් වීමත් සමග ශිරන්ති රාජපක්ෂ තමන් පැමිණි සුදු පැහැති වෑන් රථයෙන්ම නැගී පලාගොස් ඇත. එම අවස්ථාවේ ජනතාව හූ සංග්‍රහයක්ද ලබා දී තිබේ.

    Source : https://lankatruth.com/si/?p=165950
    අන්න ඕක දාපු උන්ට රෙදෙන්නම දීලා හිටියේ ගෙදර කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: නඩුත් දැම්මොත් තමා මරුම :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: කැනඩාවේ ඉදන් තමා එන්න වෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    වේස ශිරන්ති බඩුව.... එකපාරක් ලන්ඩන් ගියේ ... වෙසක් එකට ... මේ පර අඩුකුලේ හුත්ති යන්න ඇති කැනඩා පොල්ලකින් කන්න .... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: netudara

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,097
    113
    හැදි ගෑවෙන්න දැන් උන් ගහනවද පගෝ? ඒකට ඒ දවස් වල සේරම මැච් දිනාගෙන ෆයිනල් ආවම ඒක බලන්න තොපේ බයියනායක එනවා. අන්න එතකොට නම් හැදිගෑවිලා ගියා අපිට හොදට මතකයි නාකි කලු බයියෝ :lol:
     
    • Haha
    Reactions: netudara