හැදුනුම්පත් සාමාන්‍ය සේවය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාමාන්‍ය සේවය යටතේ හැදුනුම්පතක් අලුත් කරගන්න කොච්චර කාලයක් ගත වෙනවද?
     
    • Like
    Reactions: Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    එපා ! එපා ! එපා !
    මාස 6-8 වගේ කාළයක් යනවා. රුපියල් 1000ට ලෝබ වෙන්න එපා ෆ්‍රෙන්ඩ් !

    UPDATE:
    සාමාන්‍ය සේවය පාවිච්චි කරලා ෆෝර්ම් බාර දෙන්න එපා. මුන් ඕවා සෑහෙන කාළයක් අදිනවා. එනකන් බලන් ඉඳලා එපා වෙයි. වන්ඩේ සර්විස් ගියා නම් පැය දෙකෙන් අයිඩෙන්ටිටි එක අතේ. උදෙන්ම ගියා නම් හාෆ් ඩේ එකෙන් වැඩටත් යන්න පුලුවන්. මම උදේ ගිහින් වැඩෙත් ඉවර කරගෙන 9:30 වෙද්දි ඔෆිස් එකටත් ගියා. (ඔෆිස් එක කොළඹමයි තියෙන්නේ හොඳේ.)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාස 6-8 වගේ කාළයක් යනවා.
    ඒක නම් අවුලක් නෑ.ඒ වෙනුවට උන් මොකුත් ලියවිල්ලක් දෙන්නේ නැද්ද පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඒක නම් අවුලක් නෑ.ඒ වෙනුවට උන් මොකුත් ලියවිල්ලක් දෙන්නේ නැද්ද පාවිච්චි කරන්න
    පිස්සුද බ්‍රෝ.. එහෙම එකක් දෙන්නේ නෑ. එහෙම දෙයක් එයාලට ඉශූ කරන්න බලයකුත් නෑ.

    වන්ඩේ එකේ අනිත් ඒවා වගේ නෙමේ. උදේ 6:30 - 7 වෙද්දි වගේ වැඩත් පටන් ගන්නවා. ඒ නිසා උදෙන්ම අයිඩෙන්ටිටි ගන්නත් පුල්වන්. නොර්මලි රජයේ ඔෆිස් පටන් ගන්නේ 9ට වගේ නෙහ්. මේක එහෙම නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිස්සුද බ්‍රෝ.. එහෙම එකක් දෙන්නේ නෑ. එහෙම දෙයක් එයාලට ඉශූ කරන්න බලයකුත් නෑ.
    එහෙම දෙනවලු බන්..ඇප්ලයි කරපු මේකෙම එකෙක් කිව්වේ
     
    • Like
    Reactions: Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    එහෙම දෙනවලු බන්..ඇප්ලයි කරපු මේකෙම එකෙක් කිව්වේ
    එහෙම දෙන්නේ නෑ. ඕනම නම් ෆෝර්ම් බාරගත්තයි කියලා කොළ කෑල්ලක් දෙයි රිෆරන්ස් එකට.
     
    • Like
    Reactions: Janithsl88

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පිස්සුද බ්‍රෝ.. එහෙම එකක් දෙන්නේ නෑ. එහෙම දෙයක් එයාලට ඉශූ කරන්න බලයකුත් නෑ.

    වන්ඩේ එකේ අනිත් ඒවා වගේ නෙමේ. උදේ 6:30 - 7 වෙද්දි වගේ වැඩත් පටන් ගන්නවා. ඒ නිසා උදෙන්ම අයිඩෙන්ටිටි ගන්නත් පුල්වන්. නොර්මලි රජයේ ඔෆිස් පටන් ගන්නේ 9ට වගේ නෙහ්. මේක එහෙම නෑ.
    එහෙම එකක් දුන්නා. දැන් නන් නැ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ලපයාගේ ආණ්ඩුවක් ආවනම් මේ ඔක්කොම හැදෙනවා..පැය 24න් දේවි අයිඩින්ටිය..එකම විසඳුම ලපයා විතරයි.. :yes: :yes: :yes:
     
    Duke Nukem

    Member
    Sep 21, 2023
    1
    1
    3
    ඒක නම් අවුලක් නෑ.ඒ වෙනුවට උන් මොකුත් ලියවිල්ලක් දෙන්නේ නැද්ද පාවිච්චි කරන්න
    දෙනවා . 3 mont වගේ කාලයක් යන්නේ .
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙනවා . 3 වගේ කාලයක් යන්නේ .
    අරන් තියෙනවද?

    මොකක්ද දෙන ලියවිල්ල. එකෙක් නම් කිව්වා බැංකුවට වුනත් පෙන්නන්න පුලුවන් කියලා ඒක ID වෙනුවට
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අරන් තියෙනවද?

    මොකක්ද දෙන ලියවිල්ල. එකෙක් නම් කිව්වා බැංකුවට වුනත් පෙන්නන්න පුලුවන් කියලා ඒක ID වෙනුවට
    QR code එක තියෙන පොඩි කොළ කැල්ලක් බං. ඒක id එක වෙනුවට use කරන්න බෑ. මං ලඟත් තියෙනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඒක නම් අවුලක් නෑ.ඒ වෙනුවට උන් මොකුත් ලියවිල්ලක් දෙන්නේ නැද්ද පාවිච්චි කරන්න
    එහෙම දෙන්නේ නෑ. ඕනම නම් ෆෝර්ම් බාරගත්තයි කියලා කොළ කෑල්ලක් දෙයි රිෆරන්ස් එකට.
    එහෙම එකක් දෙනවා ග්‍රාම සේවකගෙන් ගන්න පුළුවන්, ඔයා ID එකට Photo ගහනකොට QR එකට අමතරව තව Photo එකක් ඉල්ලගන්න. මගේ අම්මා ගේ ID එකට Photo ගහනකොට නම් එයාලා QR එකත් දීලා වෙනම Photo 3 දුන්නා. සමහර තැන් වලින් එහෙම දෙන්නේ නැහැ.

    ග්‍රාම සේවකට කියන්න ඒ Photo එක අලවලා ලියුමක් දෙන්න කියලා බැංකුවෙන් සල්ලි ගන්න. එතකොට තියෙනවා application එකක් එකේ Photo එක අලවලා තව QR එකකුත් අලවලා , ග්‍රාම සේවක Photo එක උඩ සීල් එක ගහලා අත්සන් කරනවා. එතකොට එක ඕනේ තැනකට දෙන්න පුළුවන් ID එක එනකම් එක වලංගුයි.
     
    • Wow
    • Like
    Reactions: tha123 and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම එකක් දෙනවා ග්‍රාම සේවකගෙන් ගන්න පුළුවන්, ඔයා ID එකට Photo ගහනකොට QR එකට අමතරව තව Photo එකක් ඉල්ලගන්න. මගේ අම්මා ගේ ID එකට Photo ගහනකොට නම් එයාලා QR එකත් දීලා වෙනම Photo 3 දුන්නා. සමහර තැන් වලින් එහෙම දෙන්නේ නැහැ.

    ග්‍රාම සේවකට කියන්න ඒ Photo එක අලවලා ලියුමක් දෙන්න කියලා බැංකුවෙන් සල්ලි ගන්න. එතකොට තියෙනවා application එකක් එකේ Photo එක අලවලා තව QR එකකුත් අලවලා , ග්‍රාම සේවක Photo එක උඩ සීල් එක ගහලා අත්සන් කරනවා. එතකොට එක ඕනේ තැනකට දෙන්න පුළුවන් ID එක එනකම් එක වලංගුයි.

    ඒ කියන්නේ කියලා ඉල්ලගන්න ඕනේ එකක්ද?මම හිතුවේ ග්‍රාමයා හිතලම දෙන එකක් කියලා.

    QR කතාව මොකක්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඒ කියන්නේ කියලා ඉල්ලගන්න ඕනේ එකක්ද?මම හිතුවේ ග්‍රාමයා හිතලම දෙන එකක් කියලා.

    QR කතාව මොකක්ද?
    කියලා ඉල්ලා ගන්න ඕනේ බැංකුවෙන් කිව්වා කියපන් අපිටනම් බැංකුවෙන් ඇත්තටම කිව්වා එක නිසා එහෙම ඉල්ලුවාම දුන්නා.

    දැන් ඉස්සර වගේ ID එකට Photo ගහලා අතට Photo දෙන්නේ නැහැ QR Code එකක් දෙන්නේ

    අර මම කිව්වේ application එකක් දෙනවා කියලා Photo එකක් අලවලා එකේ ග්‍රාම සේවක එයාගේ ලග තියෙනවා ස්ටිකල් වගයක් QR තියෙන ඒවගෙන් එකක් අරගෙන ඇලෙව්වා එකට හේතුවනම් මම දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉස්සර වගේ ID එකට Photo ගහලා අතට Photo දෙන්නේ නැහැ QR Code එකක් දෙන්නේ

    ඒකියන්නේ පෝටෝ අරන් ඒවා එහෙන්ම අප්ලෝඩ් කරනවද?

    උඹලා දාපු ID එක තාම ආවේ නැද්ද