ඒක නම් අවුලක් නෑ.ඒ වෙනුවට උන් මොකුත් ලියවිල්ලක් දෙන්නේ නැද්ද පාවිච්චි කරන්නමාස 6-8 වගේ කාළයක් යනවා.
පිස්සුද බ්රෝ.. එහෙම එකක් දෙන්නේ නෑ. එහෙම දෙයක් එයාලට ඉශූ කරන්න බලයකුත් නෑ.ඒක නම් අවුලක් නෑ.ඒ වෙනුවට උන් මොකුත් ලියවිල්ලක් දෙන්නේ නැද්ද පාවිච්චි කරන්න
එහෙම දෙනවලු බන්..ඇප්ලයි කරපු මේකෙම එකෙක් කිව්වේපිස්සුද බ්රෝ.. එහෙම එකක් දෙන්නේ නෑ. එහෙම දෙයක් එයාලට ඉශූ කරන්න බලයකුත් නෑ.
එහෙම දෙන්නේ නෑ. ඕනම නම් ෆෝර්ම් බාරගත්තයි කියලා කොළ කෑල්ලක් දෙයි රිෆරන්ස් එකට.එහෙම දෙනවලු බන්..ඇප්ලයි කරපු මේකෙම එකෙක් කිව්වේ
එහෙම එකක් දුන්නා. දැන් නන් නැ.පිස්සුද බ්රෝ.. එහෙම එකක් දෙන්නේ නෑ. එහෙම දෙයක් එයාලට ඉශූ කරන්න බලයකුත් නෑ.
වන්ඩේ එකේ අනිත් ඒවා වගේ නෙමේ. උදේ 6:30 - 7 වෙද්දි වගේ වැඩත් පටන් ගන්නවා. ඒ නිසා උදෙන්ම අයිඩෙන්ටිටි ගන්නත් පුල්වන්. නොර්මලි රජයේ ඔෆිස් පටන් ගන්නේ 9ට වගේ නෙහ්. මේක එහෙම නෑ.
දෙනවා . 3 mont වගේ කාලයක් යන්නේ .ඒක නම් අවුලක් නෑ.ඒ වෙනුවට උන් මොකුත් ලියවිල්ලක් දෙන්නේ නැද්ද පාවිච්චි කරන්න
අරන් තියෙනවද?දෙනවා . 3 වගේ කාලයක් යන්නේ .
QR code එක තියෙන පොඩි කොළ කැල්ලක් බං. ඒක id එක වෙනුවට use කරන්න බෑ. මං ලඟත් තියෙනවාඅරන් තියෙනවද?
මොකක්ද දෙන ලියවිල්ල. එකෙක් නම් කිව්වා බැංකුවට වුනත් පෙන්නන්න පුලුවන් කියලා ඒක ID වෙනුවට
ඒක නම් අවුලක් නෑ.ඒ වෙනුවට උන් මොකුත් ලියවිල්ලක් දෙන්නේ නැද්ද පාවිච්චි කරන්න
එහෙම එකක් දෙනවා ග්රාම සේවකගෙන් ගන්න පුළුවන්, ඔයා ID එකට Photo ගහනකොට QR එකට අමතරව තව Photo එකක් ඉල්ලගන්න. මගේ අම්මා ගේ ID එකට Photo ගහනකොට නම් එයාලා QR එකත් දීලා වෙනම Photo 3 දුන්නා. සමහර තැන් වලින් එහෙම දෙන්නේ නැහැ.එහෙම දෙන්නේ නෑ. ඕනම නම් ෆෝර්ම් බාරගත්තයි කියලා කොළ කෑල්ලක් දෙයි රිෆරන්ස් එකට.
එහෙම එකක් දෙනවා ග්රාම සේවකගෙන් ගන්න පුළුවන්, ඔයා ID එකට Photo ගහනකොට QR එකට අමතරව තව Photo එකක් ඉල්ලගන්න. මගේ අම්මා ගේ ID එකට Photo ගහනකොට නම් එයාලා QR එකත් දීලා වෙනම Photo 3 දුන්නා. සමහර තැන් වලින් එහෙම දෙන්නේ නැහැ.
ග්රාම සේවකට කියන්න ඒ Photo එක අලවලා ලියුමක් දෙන්න කියලා බැංකුවෙන් සල්ලි ගන්න. එතකොට තියෙනවා application එකක් එකේ Photo එක අලවලා තව QR එකකුත් අලවලා , ග්රාම සේවක Photo එක උඩ සීල් එක ගහලා අත්සන් කරනවා. එතකොට එක ඕනේ තැනකට දෙන්න පුළුවන් ID එක එනකම් එක වලංගුයි.
කියලා ඉල්ලා ගන්න ඕනේ බැංකුවෙන් කිව්වා කියපන් අපිටනම් බැංකුවෙන් ඇත්තටම කිව්වා එක නිසා එහෙම ඉල්ලුවාම දුන්නා.ඒ කියන්නේ කියලා ඉල්ලගන්න ඕනේ එකක්ද?මම හිතුවේ ග්රාමයා හිතලම දෙන එකක් කියලා.
QR කතාව මොකක්ද?
දැන් ඉස්සර වගේ ID එකට Photo ගහලා අතට Photo දෙන්නේ නැහැ QR Code එකක් දෙන්නේ