ඔව් මචන් Photo එකක් අරන් එහෙම Upload කරනවා. ඌ අපිට පෙන්නුවේ නැහැ කැතට ගහන්නේ දෙප්ලකින් ගැහුවා බන් Photo එක අම්මා ගේ. ඊට පස්සේ QR එකක් දෙනවා. අර වැඩේට ඕනම් වෙනම Photo එකක් ඉල්ලගන්න ඕනේ ඌට විස්තරේ කියලා.ඒකියන්නේ පෝටෝ අරන් ඒවා එහෙන්ම අප්ලෝඩ් කරනවද?
උඹලා දාපු ID එක තාම ආවේ නැද්ද
මැයි වලට කලින් දුන්නේ ආවේ නැහැ මචන් තාම.