නන්දට නඩු දාන්න කියපන්කො රොෂාන් අයියගෙන් කෝටියක විතර වන්දියක් ඉල්ලල
නන්දට නඩු දාන්න කියපන්කො රොෂාන් අයියගෙන් කෝටියක විතර වන්දියක් ඉල්ලල
අවසර නැතුව සිංදු කිව්ව,කෑව කියල නඩු දාන්න පුලුවන් මම හිතන්නෙනඩු දාන්න බෑ නේද බං ලයිව් ශෝ වල සිංදු වලට
අවසර නැතුව සිංදු කිව්ව,කෑව කියල නඩු දාන්න පුලුවන් මම හිතන්නෙ


පරණ ගායකයො දැන් අලුත් සිංදු කියන්නෙත් නෑ උන්ට මේ යන රටාව මෙලෝ රහක් නැති නිසා එපා වෙලා ඇති..සිංදු හොරෙන් කීවත් කෑවත් ඕන සුට්ටක් කියල ඔහේ බලන් ඉන්නවeth ai ban ehema karanne nette godak aya.![]()

පරණ ගායකයො දැන් අලුත් සිංදු කියන්නෙත් නෑ උන්ට මේ යන රටාව මෙලෝ රහක් නැති නිසා එපා වෙලා ඇති..සිංදු හොරෙන් කීවත් කෑවත් ඕන සුට්ටක් කියල ඔහේ බලන් ඉන්නව![]()
නඩු දාන්න බෑ නේද බං ලයිව් ශෝ වල සිංදු වලට





awasara aran wenna athi kiyanne.. sathutu surangata nm nadu damma kyala aranchi.. ara qwa wage old sng nogaha band ekakata issrhata yanna amarui ada kale.. habai oken naraka wagema hoda dekuth wenawa. godak parana geetha api ahapu nathi ewa ahanna puluwan kama labemawa eka hoda deyak..

නඩු දාන්න බෑ නේද බං ලයිව් ශෝ වල සිංදු වලට
නඩු දාන්න පුළුවන්....නන්දා මාලනීගෙ සිංදු මුලින්ම කිව්වෙ ප්‍රොමිසස්ලා.. ඊට පස්සෙ පර්පල් රේන්ජ් ලා.. දැන් හැම එකාම කියනවා.. ගුණදාස කපුගේ, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මාලනී බුලත්සිංහල, ටී.ඇම් ජයරත්න, ජෝතිපාල, එම් එස් ප්‍රනාන්දු මේ අයගෙ සිංදු අනිවා ලයිව් ශෝ වල කියනවනේ බං ඕනම බෑන්ඩ් එකක එකෙක්..
සතුට සුරංගට නඩු දැම්මෙ නෑ.. අමිල් තරංගට දැම්මා.. පද රචනය වෙනස් කරලා, තනුව වෙනස් කරලා ඇල්බම් එකක් ගහලා..

ehemada ok. mata mataka kalayak nokiya hitiya wage![]()



නඩු දාන්න පුළුවන්....
ලයිව් කියන්න පුළුවන් වුනාට ඒව රෙකෝඩ් කරල විකුනන්න බෑ.....