හැඳි ගෑ විලාම.පල පො@නයා

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
හැඳි ගෑ විලාම.පල පො@නයා

hqdefault.jpg

මෙන්න දැනට ලංකාවේ ඉන්න ඉහළපෙලේ පොන්නයා.තව ඉන්නවා උන් රට කනවා මේක නන්දා මාලනී මහත්මියගේ සින්දු කනවා.මේ වගේ උන්නම් හැඳි ගෑ විලාම යන්න ඕන
 
  • Like
Reactions: Dilwaale and ijay

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
නන්දට නඩු දාන්න කියපන්කො රොෂාන් අයියගෙන් කෝටියක විතර වන්දියක් ඉල්ලල

එක නොකරන එක තමා බන් අව්ල වන්දි වැඩක් නැහැ බන් මේ වගේ වැඩ කරන උන්ට ආපහු නොකරන්න මුගේ බිජ්ජ කපල කටේ ඔබන්න ඕන (බිජ්ජ නැතිව ඇති තියෙන එකෙක් නම් මේ වගේ පොන්න වැඩ කරන්නේ නැහැ)
 
asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    නන්දට නඩු දාන්න කියපන්කො රොෂාන් අයියගෙන් කෝටියක විතර වන්දියක් ඉල්ලල

    නඩු දාන්න බෑ නේද බං ලයිව් ශෝ වල සිංදු වලට
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,165
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eth ai ban ehema karanne nette godak aya.:(:(
    පරණ ගායකයො දැන් අලුත් සිංදු කියන්නෙත් නෑ උන්ට මේ යන රටාව මෙලෝ රහක් නැති නිසා එපා වෙලා ඇති..සිංදු හොරෙන් කීවත් කෑවත් ඕන සුට්ටක් කියල ඔහේ බලන් ඉන්නව :(
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පරණ ගායකයො දැන් අලුත් සිංදු කියන්නෙත් නෑ උන්ට මේ යන රටාව මෙලෝ රහක් නැති නිසා එපා වෙලා ඇති..සිංදු හොරෙන් කීවත් කෑවත් ඕන සුට්ටක් කියල ඔහේ බලන් ඉන්නව :(

    ඒක නම් හොඳ දෙයක් නෙමේ බන් මේ ලඟදී "අම්මාවරුනේ "සින්දුවට මේ ප@යා කරලා තියෙන දේ ඇහුණාම පුදුම කේන්තියක් බන් ආවේ.පරණ අයගෙන් අලුත් නිර්මාණ බිහි වෙනවත් අඩුය් .තියෙන ඒවත් මේ වගේ පො@$යෝ කනවා
     
    • Like
    Reactions: JesonRulez

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    නන්දා මාලනියගේ ගීත නපුංසක හඬින් ගායන කිරීම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නඩු දාන්න බෑ නේද බං ලයිව් ශෝ වල සිංදු වලට
    දාන්න පුළුවන්.. කවුද කියන්නෙ.. ඇයි ප්‍රොමිසස් බෑන්ඩ් එක තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් කියන සිංදුව කියලා නඩු දැම්මෙ.. ලක්ෂ පනහක් දඩ ගැහුවා.. දැන් අවුරුදු දහයකට විතර කලින්.. හැබැයි උන් තවම නන්දා මාලනීගෙ සිංදු කියනවා..:cool:

    හැබැයි සිංදුව ලියලා අවුරුදු පහළොවකට වඩා වැඩි නම් නඩු දාන්න බැරිද කොහෙද..:dull:

    ඕවට කවුරුවත් නඩු දාන්නෙ නෑ.. අද කාලෙ එක බෑන්ඩ් එකක්වත් තියෙන අනුන්ගෙ සිංදු නොකියන.. තමන්ගෙම සිංදු විතරක් කියන එකම බෑන්ඩ් එකයි තිබ්බෙ.. New Melody බෑන්ඩ් එක.. ඒත් උන් ලයිව් කියනකොට අනුන්ගෙ සිංදු දෙක තුනක් හරි කියනවා..:(

    පරණ සිංදු කිව්වෙ නැත්තං අදකාලෙ බෑන්ඩ් එකකට දුර ගමනක් යන්න බෑ බං.. ජෝතිගෙ සිංදුවක් අනිවා ඕන ලයිව් ශෝ එකකට.. කොච්චර අලුතින් බෑන්ඩ් එකේ සිංදු ගැහුවත් ෆේමස් වෙන්නෙ නෑ..:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නන්දා මාලනීගෙ සිංදු මුලින්ම කිව්වෙ ප්‍රොමිසස්ලා.. ඊට පස්සෙ පර්පල් රේන්ජ් ලා.. දැන් හැම එකාම කියනවා.. ගුණදාස කපුගේ, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මාලනී බුලත්සිංහල, ටී.ඇම් ජයරත්න, ජෝතිපාල, එම් එස් ප්‍රනාන්දු මේ අයගෙ සිංදු අනිවා ලයිව් ශෝ වල කියනවනේ බං ඕනම බෑන්ඩ් එකක එකෙක්..:dull:
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    awasara aran wenna athi kiyanne.. sathutu surangata nm nadu damma kyala aranchi.. ara qwa wage old sng nogaha band ekakata issrhata yanna amarui ada kale.. habai oken naraka wagema hoda dekuth wenawa. godak parana geetha api ahapu nathi ewa ahanna puluwan kama labemawa eka hoda deyak..
     
    සතුට සුරංගට නඩු දැම්මෙ නෑ.. අමිල් තරංගට දැම්මා.. පද රචනය වෙනස් කරලා, තනුව වෙනස් කරලා ඇල්බම් එකක් ගහලා..:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නඩු දාන්න බෑ නේද බං ලයිව් ශෝ වල සිංදු වලට

    නන්දා මාලනීගෙ සිංදු මුලින්ම කිව්වෙ ප්‍රොමිසස්ලා.. ඊට පස්සෙ පර්පල් රේන්ජ් ලා.. දැන් හැම එකාම කියනවා.. ගුණදාස කපුගේ, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මාලනී බුලත්සිංහල, ටී.ඇම් ජයරත්න, ජෝතිපාල, එම් එස් ප්‍රනාන්දු මේ අයගෙ සිංදු අනිවා ලයිව් ශෝ වල කියනවනේ බං ඕනම බෑන්ඩ් එකක එකෙක්..:dull:
    නඩු දාන්න පුළුවන්....
    ලයිව් කියන්න පුළුවන් වුනාට ඒව රෙකෝඩ් කරල විකුනන්න බෑ.....
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    සතුට සුරංගට නඩු දැම්මෙ නෑ.. අමිල් තරංගට දැම්මා.. පද රචනය වෙනස් කරලා, තනුව වෙනස් කරලා ඇල්බම් එකක් ගහලා..:)

    ehemada ok. mata mataka kalayak nokiya hitiya wage :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ehemada ok. mata mataka kalayak nokiya hitiya wage :frown:
    :no:
    මේටික පොඩ්ඩක් කියවපං..
    කඩමන්ඩියේ දොළ අයිනේ මේ විදියට වෙනස් කරලා තිබ්බා ඌ..:growl:

    වැව් කන්ඩියේ මද පවනේ සුවද දිදී
    සුපිපී දිලෙනවා නා මල ඔබට ලැදී
    නෙළාගන්න හැදුවත් අපි ඈත වැඩියි
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවුල් ඇගේ
    සඳ රැස් විහිදලා අයදියි සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැදී
    නා මල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ලගට විස කටුවක් වන්න එපා
    කඳුලක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    ප්‍රේමය නම් රාගයෙන් තොර සිංදුව මේ විදියට වෙනස් කරලා තිබ්බා..

    රාගය වන් ගිනිගොඩක් ලොව
    සඳ කැල්ම වී නිවෙයි නම්
    භාග්‍යවන්තයි සෞම්‍යයි

    පරම විපිතුරු හදවතක පිරි්‍
    අචල සෙනෙහස නිර්මලක් වී
    චපල කෙරුනේ බිඳී යන්නේ
    උමතු වූ දා රාගෙන්මයි

    නිමල හදකින් පිදෙන සෙනෙහස
    සුමුදු මොලකැටි මලකි සුන්දර
    නිමල හදවත් කුරිරු කෙරුවේ
    අකම්පිත වූ රාගයයි

    :growl:

    නඩු දාන්න පුළුවන්....
    ලයිව් කියන්න පුළුවන් වුනාට ඒව රෙකෝඩ් කරල විකුනන්න බෑ.....
    පදරචනාව කරලා අවුරුදු පහළොවක් ද කොහෙද ගියාට පස්සෙ නඩු දාන්න බැරි සීන් එකක් තියෙද..?

    ඉතිං බං කිඹුලා අයියෙ ඔය හැම ලයිව් ශෝ එකකම වීඩියෝ රිලීස් කරනවනේ.. ඔය කඩවල තියෙන්නෙ රුපියල් සීයට..