නඩු දාල දිනාගන්න හරි අමාරුයි බන්. අවුරුදු ගනන් යනව. දිනා ගත්තත් දිනපු වන්දි මුදල ගෙවන්නෙ ෆුල් ඉන්ශුරන්ස් නම් බීල අනම් මනම් වාත් කේස් නැතනම් ඉන්ශුරන්ස් එකෙන්. ඉතින් නඩුව පැරදුනත් කාරි නෑ.![]()
ඩෑෂ් කැම් එකක් එහෙම තියෙන වාහනයක් හප්පල බලහංකො
අවුරුදු ගණන් යන්නෙ හරිහමං සාක්ෂි නැති නඩු වලට.
ඕකට කියන නමක් තියෙනව. අන්න එහෙම සක්ශි කැඳවන්නෙ නඩුවෙ 3වන දිනෙන් පස්සෙ. පට්ට බොරු ඉතිං.
ෆර්ස්ට් සිටින්ගෙ එකෙන් නඩුව දිනල ඇත්තෙ හප්පපු එකා වැරදිකරු කියල පිලිගන්න ඇති. 
එහෙනං ඉතිං නඩු වාර තුනක් මොකටද පළවෙනි නඩු වාරෙන්ම කේස් ක්ලෝස්ඩ් නේ
මීට පස්සෙවත් දෙන්න කලින් ගණන් කතාකරගනින්

