හැප්පුනා මචන්

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.

    Lol pake talk nodi hitapan. garage gane rasthayadu gahnna, badu hoyanna welwak thiyanawada yako, kohewath yana parayek nisa. Wadak nathi kalakanniyekta hodyi ube thoery eka.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    muta oya wahane hadaganna thanak kiyapalla ban..............:P

    :lol: මමත් මේ ආපහු ඇවිත් බැලුවෙ හදාගන්න තැනක් කවුරුවත් දාලාද කියලා. මුන් මෙතන රණ්ඩු වෙලානෙ :rofl:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    :lol: මමත් මේ ආපහු ඇවිත් බැලුවෙ හදාගන්න තැනක් කවුරුවත් දාලාද කියලා. මුන් මෙතන රණ්ඩු වෙලානෙ :rofl:

    lagakadi hadaganna wenne na ubata.:no::no: metana nadu ahanawa mun tika ube wahane case ekata :lol::lol::lol::lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඉන්සුවරන්ස් කරන එවුන් සහ ලිසින් කරන කරන කම්පැනි පට්ට කපටියි.. හොඳයි කියන්න එකෙක් නෑ.. පුළුවන් තරම් බලන්නේ අවුරුද්දේ උන්ගේ ගාන අරන් බොරු වැරැද්දක් කියල ක්ලෙම් එක නොදී ඉන්න.... නැත්තම් අනිවා වටේ යවනවා රස්තියාදු වෙන්න බැරි නිසා අතින් කයිට් කරන පාඩුවේ ඉන්නව.. ලංකාවේ ගොඩක් එවුන් ඉන්සුවරන්ස් එකක් ගන්නේ වාහනේ හැප්පුනොත් හදාගන්න ඕනේ නිසා නෙමෙයි... පොලිසියෙන් දඩ නොකා ඉන්න ඕනේ නිසා... බැලුම සිස්ටම් එකක් තියෙන්නේ හැම කම්පැනි එකේම
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    No claim bonus එක අඩු වෙනවා
    ඒක bike කාරයා ගෙන් ඉල්ලා ගනින් .
    නැත්තං කාලකන්නි පාඩමක් ඉගෙන ගන්නෙ නෑ

    මම උනානම් නෝ ක්ලේම් බෝනස් එක අරූට ගෙවලා උගේ ඉන්සුවරන්ස් එකට කථා කරලා කියනවා මූ මගෙන් සල්ලි ගත්තා කියලා.එතකොට ඌට ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් එක ගෙවන්නේ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Lol pake talk nodi hitapan. garage gane rasthayadu gahnna, badu hoyanna welwak thiyanawada yako, kohewath yana parayek nisa. Wadak nathi kalakanniyekta hodyi ube thoery eka.

    ඇයි බන් උඹේ වාහනේ හප්පපු එකාගෙන් සල්ලි ගත්තම උඹේ වාහනේට පාට්ස් හොයන්න යන කාලය ඉතුරුවෙනවද?
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    මම උනානම් නෝ ක්ලේම් බෝනස් එක අරූට ගෙවලා උගේ ඉන්සුවරන්ස් එකට කථා කරලා කියනවා මූ මගෙන් සල්ලි ගත්තා කියලා.එතකොට ඌට ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් එක ගෙවන්නේ නෑ.
    අහිංසක මනුස්සයෙක්ගේ වාහනෙත් හප්පලා ඉන්සුවරන්ස් එකෙන් හදාගන්න එකටත් කෙලවන්න උඹ මහා දාර කැරි පොන්නයෙක් බන්. උබලගේ පවුල් පිටින් ඔහොමද? කැරියොද ඉන්නේ? කැරි වැඩ කරන්න එපා:(
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මම උනානම් නෝ ක්ලේම් බෝනස් එක අරූට ගෙවලා උගේ ඉන්සුවරන්ස් එකට කථා කරලා කියනවා මූ මගෙන් සල්ලි ගත්තා කියලා.එතකොට ඌට ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් එක ගෙවන්නේ නෑ.

    Man kuwwe ugen salli ganna eka gana newi. Waradda karapu ekawa anukamapa karanna yana eka gana
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    ඇයි බන් උඹේ වාහනේ හප්පපු එකාගෙන් සල්ලි ගත්තම උඹේ වාහනේට පාට්ස් හොයන්න යන කාලය ඉතුරුවෙනවද?
    රථ වාහන අනතුරු වලට ලක් උන් අයට වන්දි ගෙවන්නෙ ඇයි බන්? අත පය කැඩුන ඒවා හරි යනවද? මැරුණ උන්ට පණ එනවද? අර බොරැල්ලේ ඕ අයි සී නැගිටියිද?

    උඹ දාර කැරියෙක්ට අමතරව දාර මෝඩයෙක්:(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම උනානම් නෝ ක්ලේම් බෝනස් එක අරූට ගෙවලා උගේ ඉන්සුවරන්ස් එකට කථා කරලා කියනවා මූ මගෙන් සල්ලි ගත්තා කියලා.එතකොට ඌට ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් එක ගෙවන්නේ නෑ.

    එහෙම කරා කියල ඉන්ෂුවරන්ස් එකෙන් නොගෙවා අරින්නෙ නැහැ සහ උන්ට එහෙම කරන්න බැහැ
    ඉන්ශුවරන්ස් කම්පැනි හොදටම දන්නවා නෝ ක්ලේම් බෝනස් එක ගොඩක් වෙලාවට අනෙක් එකාගෙන් ඉල්ලගන්නවා කියල, එහෙම දැනගත්ට ඇක්සිඩන්ට් එකෙන් උනු හානියට නොගෙවා අරින්නෙ නැහැ. ශුවර් නැත්නම් කියපන් මම අරන් පෙන්නනවා.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.
    :yes::yes::yes::yes:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මගෙත් තියෙන්නෙ 2018 Vitz එකක්. ගත්තෙ මේ ජනවාරි වල. මේ මාස දෙකට දෙපාරක් හැප්පුවා. දෙපාරම ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට. එකෙක් බස් කාරයෙක් අනිකා බව්සර්කාරයෙක්. බස් කාරයා නවත්තන්නෙ නැතුව ගිහින් පන්නලා අල්ල ගත්තෙ. ඌ කියනවා දැක්කෙ නෑලු. දෙවෙනිපාර බව්සර් කාරයෙක්. නවත්තන් ඉන්නකොට ඌ මගෙ ලේන් එකටක හැරෙව්වා. හෝන් එක උඩ නැග්ගෙ නැති ටික විතරයි. සල්ලි ඉල්ලුවම ඌ කියනවා අයිතිකාරයා කිව්වලු නඩු දාන්න කියලා. නඩු දාල කට්ට කන්න බැරි නිසා අත ඇරලා දැම්මා. හිතපන් අරන් මාස 2කට 2පාරක් හැප්පුවාම මල පනින්නෙ නැද්ද කියලා. දෙපාරම Toyota Lanka දාල හැදුවේ. ලබන අවුරුද්දෙ ඉන්සුවරන්ස් එක 15ක් විතර වැඩි වෙලා එයි.ලංකාවෙ නීතියට අනුව නඩුවක් දාල ගියත් අපිත් කට්ට කන්න ඕනෙ. දවස් ගානක් නිවාඩු දාල උසාවි යන්න ඕනෙ. ඒක නිසා හුගක් මිනිස්සු ගොඩින් බේරගන්නයි ට්‍රයි එක දෙන්නෙ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Uba Insurance company ekan ahapan.Mokada un kiyana Garage ekakata danna wei da danne na .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,586
    113
    මම උනානම් නෝ ක්ලේම් බෝනස් එක අරූට ගෙවලා උගේ ඉන්සුවරන්ස් එකට කථා කරලා කියනවා මූ මගෙන් සල්ලි ගත්තා කියලා.එතකොට ඌට ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් එක ගෙවන්නේ නෑ.

    lol kawuda bn meka que? :D
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම උනානම් නෝ ක්ලේම් බෝනස් එක අරූට ගෙවලා උගේ ඉන්සුවරන්ස් එකට කථා කරලා කියනවා මූ මගෙන් සල්ලි ගත්තා කියලා.එතකොට ඌට ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් එක ගෙවන්නේ නෑ.

    උඹලා වගේ උන්ගෙන් නම් මුලු වියදමම අරන් ඉන්ශුරන්ස් එකෙනුත් ක්ලේම් කරගන්න ඕනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ඔය හිඟන බයික් කාරයොයි ත්‍රීවීලර් කාරයොයි එක්ක පාරක සැනසිල්ලේ යන්න බෑ බං
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    එහෙම කරා කියල ඉන්ෂුවරන්ස් එකෙන් නොගෙවා අරින්නෙ නැහැ සහ උන්ට එහෙම කරන්න බැහැ
    ඉන්ශුවරන්ස් කම්පැනි හොදටම දන්නවා නෝ ක්ලේම් බෝනස් එක ගොඩක් වෙලාවට අනෙක් එකාගෙන් ඉල්ලගන්නවා කියල, එහෙම දැනගත්ට ඇක්සිඩන්ට් එකෙන් උනු හානියට නොගෙවා අරින්නෙ නැහැ. ශුවර් නැත්නම් කියපන් මම අරන් පෙන්නනවා.
    බෑ උබට අරගන්න බෑ. හරි තැනට ගේම ගැහුවොත්. ඉන්ශුරන්ස් පොලිසි එකේ ඉතාම පැහැදිලිව තියෙනව දෙවන පාර්ශවයෙන් වන්දි මුදල් ගන්න බෑ කියල.

    එකවතාවක එකෙක්ගෙ කකුලක් දෙකට කැඩුන යූ ටර්න් එකක් ගහන්න ගිහිල්ල. සියලු වියදම් දරල කියන හොස්පිටල් එකකින් හැදෙනකම් සාත්තු කරනව කියද්දි උගේ මහලොකු යාලුවොයි ගෙදර උනුයි එකතුවෙලා කුනුහරප කියන් ගහගන්න ආව. අන්තිමට සතපහක් දෙන්නෙ නෑ පුලුවන් නම් ගනිව් කකුලත් තොපිම හදාගනිව් කියල පොලිසියේ කට උත්තරය දීල ආව. උන් නඩු දැන්ම ලක්ශ 5ක් ඉල්ලල. නඩුව අවු 3ක් ගියා. අන්තිමට උන්ටම එපාවෙලා සමාදාන වෙන්න ආව. ඒත් අපි බෑ කිව්ව. තවත් අවු1ට පස්සෙ අපිටත් ඇතිවෙලා නඩුව ඉවර උනා. උසාවියෙන් අපි පැරදුනා. වන්දි දෙන්න කිව්ව රුපියල් විසිපන්දාහක් :lol: ඒක ගෙව්වෙත් ඉන්ශුරන්ස් එකෙන්. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මගෙත් තියෙන්නෙ 2018 Vitz එකක්. ගත්තෙ මේ ජනවාරි වල. මේ මාස දෙකට දෙපාරක් හැප්පුවා. දෙපාරම ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට. එකෙක් බස් කාරයෙක් අනිකා බව්සර්කාරයෙක්. බස් කාරයා නවත්තන්නෙ නැතුව ගිහින් පන්නලා අල්ල ගත්තෙ. ඌ කියනවා දැක්කෙ නෑලු. දෙවෙනිපාර බව්සර් කාරයෙක්. නවත්තන් ඉන්නකොට ඌ මගෙ ලේන් එකටක හැරෙව්වා. හෝන් එක උඩ නැග්ගෙ නැති ටික විතරයි. සල්ලි ඉල්ලුවම ඌ කියනවා අයිතිකාරයා කිව්වලු නඩු දාන්න කියලා. නඩු දාල කට්ට කන්න බැරි නිසා අත ඇරලා දැම්මා. හිතපන් අරන් මාස 2කට 2පාරක් හැප්පුවාම මල පනින්නෙ නැද්ද කියලා. දෙපාරම Toyota Lanka දාල හැදුවේ. ලබන අවුරුද්දෙ ඉන්සුවරන්ස් එක 15ක් විතර වැඩි වෙලා එයි.ලංකාවෙ නීතියට අනුව නඩුවක් දාල ගියත් අපිත් කට්ට කන්න ඕනෙ. දවස් ගානක් නිවාඩු දාල උසාවි යන්න ඕනෙ. ඒක නිසා හුගක් මිනිස්සු ගොඩින් බේරගන්නයි ට්‍රයි එක දෙන්නෙ.
    නඩු දාල දිනාගන්න හරි අමාරුයි බන්. අවුරුදු ගනන් යනව. දිනා ගත්තත් දිනපු වන්දි මුදල ගෙවන්නෙ ෆුල් ඉන්ශුරන්ස් නම් බීල අනම් මනම් වාත් කේස් නැතනම් ඉන්ශුරන්ස් එකෙන්. ඉතින් නඩුව පැරදුනත් කාරි නෑ. ;)