හැප්පුනා...රස කතාවක්...
හැප්පුනා...රස කතාවක්...
ඔන්න දවසක් තරුණ ගැහැණු කෙනෙකුගෙයි පිරිමි කෙනෙකුගෙයි කාර් දෙකක් දරුනුවටම හැප්පුනලු පාරේදී..කාර් දෙකම කුඩු පට්ටම් ලු..ලෙසටම වැදිලා...
හැබැයි මේකේ ගිය උන් දෙන්නට කිසිම තුවාලයක්වත් නැහැලු
..කොහොමෙන් කොහොම හරි මුන් දෙන්න වාහන දෙක යටින් රිංගල එලියට අවාලු..
ආවම ඔන්න ගෑනු කියනවලු..ශා..ඔයා පිරිමි කෙනෙක් නේ...මම ගැහැණු කෙනෙක්..බලන්න අපි දෙන්නගෙම වාහන දෙක හැප්පිලා වාහන කුඩු පට්ටම් උනා..එත් අපි දෙන්නට මුකුත් උනේ නැහැ..මම හිතන්නේ මේක දෙවියන්ගේ සැලැස්මක්..දෙවියනට ඕන උනේ අපි දෙන්න මෙහෙම හම්බ වෙලා ජිවිත කාලෙම එකට ඉන්නව දකින්න වෙන්න ඇති..කියල...

මිනිහත් බැලුවාලු..මේ මොන හුයන්නක්ද මේ කියන්නේ
..කමක් නැහැ..ගෑණියෙක්නේ..කියල මිනිහත් කිව්වලු ඔව් ඔව් එක තමයි..මේක දෙවියන්ගේ සලස්මක්ම තමයි කියල...

දැන් මිනිහත් ෆුල් හොල්මන් ලු
එතකොට ගෑනි කියනවලු..හානේ..මේ බලන්නකෝ..අපේ වාහන කුඩු පට්ටම් උනා..එත් මගේ මේ වාහනේ තිබුණු වයින් බෝතලේට නම් මුකුත්ම වෙලා නැහැ
..ඒ කියන්නේ දෙවියන්ට ඕනේ අපි මේ වයින් බෝතලේ බීල මේක සමරන්න වෙන්න ඇති කියල

ඒ ගමන මිනිහත් කිව්වලු ඔව් ඔව් මේක නම් දෙවියන්ගේම සැලැස්මක් කියල...
ඊට පස්සේ ඔන්න ගෑනි වයින් බෝතලේ ඇරලා අරුට දුන්නලු...අරූ බෝතලේ අරන් බාගයක්ම ගැහුවලු සට සට ගහල
...ගහල ඉතුරු බාගේ ගෑනිට දුන්නලු අහ් මෙන්න ඔයාට කියල...
ගෑනි බෝතලේ මූඩිය වහල ආයෙම බෝතලේ මිනිහටම දුන්නලු..මිනිහ අහනවා එතකොට..ඇයි ඔය බොන්නේ නැද්ද කියල...
එතකොට ගෑනි කියපි..
මම පොලිසියෙන් එනකන් ම ඉන්නවා අනේ...

හොදනම් සලකල බුම්ප් එකක් දාලා පලයන් ගුටි නොකා