හැබැයි ඉතිං NPP ආවා කියන්නෙ සෙල්ලම් නෑ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    මුනේ ලප තියෙන අයට විශේෂ දීමනාවක් කිව්වා 😂
     
    • Like
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සෙල්ලම් නැහැ බුලිය තියාගෙන තෙල් පොලිම් වල ඉන්න වෙනවා මල්ලි🤣🤣
    හවස 6න් පස්සෙ ලයිට් දාන්නත් බෑ. කොහොමද ඒක. .. 😂

    තෙල් පෝලිම් වල ඉන්න වාහන තියෙන්න එපැයි. ඒව ඔක්කොම ගන්නව.
     
    • Sad
    Reactions: 2osama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    දැන් ඔන්න එහෙනම් ජනාධිපති පත් වෙලා ඉවරයි..
    කවුද කියල කියන්න පොඩි වෙලාවක් යන එක විතරයි තියෙන්නේ..
    දැන් බලන් ඉමුකො.. කවුරු පත් උනත් දැන් අල්ලන් යන්නයි තියෙන්නේ..
     
    • Like
    Reactions: ttj

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    දැන් වගේ ආතල් එකේ නම් ඉන්න වෙන්නෙ නෑ 😁
    Scared Dog GIF
     
    • Haha
    Reactions: supun_sg

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මේතරම් කාලයක් මේකේ මාලිමා ජෙප්පොන්ට කඩේ ගිහින් දැන් මඟුලක් කියනවා..😼
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,990
    113
    Mother Earth
    බුද්ධාගම ලෝකෙන්ම නැති කරන එකට නම් මම පුල් සපෝට් එක දෙනවා. 🤷‍♂️
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බලමුකෝ..කොහොමත් මේ කාලේ නම් ඒ කාලේ සෙල්ලම් දාන්න බෑ..විශේෂයෙන්ම gen z ඵක්ක..
     
    • Haha
    Reactions: supun_sg