කරන කරන පව් අමතක වුණාට
කැත වැඩේ කරන මොහොතෙ - මේ මෝඩයගෙන් තව කඩාගන්ඩෝන - වගේ සිතුවිලි තියෙන්නෙ.
අන්න ඒ වංක සිතුවිල්ල, හිංසාකාරී සිතුවිල්ල පස්සෙ කර්මයක් වෙලා ඵල දෙනවලු

පස්සෙ සද්දයක් නෑ