හැමදාටම_IDM_( Life TimeUpdatable ) without crack and patch

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    monawadha bn ketha weda karanne mage blog eken ussala kelinma mehema ddana eka hari nehe neda bn,maawa gini gatta yako aduma gaane source eka daapanko,wede kethai bn.

    machn umba blog walin moawa gaththath kamak ne gattama source ekawath daapan machn.mage wachana ehemama thiyeawaaa,akurak wenas ne, me wage ewa dakiddinam elakiri eka gena kalakirenawa mchn. mata rep walin weda nehe machn karunaa karala source eka daaapan

    http://nlszone.blogspot.com/2011/02/...out-crack.html
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔව්, මචන් ඒක නම් ඇත්ත..
    මේ යුසර් ගේ 95% ත්‍රේඩ් ම හැදෙන්න..
    කොපිය මතයි..
    :yes:

    අවුලක් නැහැ අය්යෙ මේවා බෙදා ගත්තට, මමත් මේක එලකිරි එකේ දාන්න හිටියෙ. එලකිරි යාලුවො එක්ක මේක බෙදා ගන්න, එත් මගේ blog එකෙන් අරගෙන source එක නොදාපු එකටයි මට දුක.

    http://nlszone.blogspot.com/2011/02/...out-crack.html
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවුලක් නැහැ අය්යෙ මේවා බෙදා ගත්තට, මමත් මේක එලකිරි එකේ දාන්න හිටියෙ. එලකිරි යාලුවො එක්ක මේක බෙදා ගන්න, එත් මගේ blog එකෙන් අරගෙන source එක නොදාපු එකටයි මට දුක.

    කොපියක් මත පදනම් වේලා ජිවත් වෙන අපේ මිනිසුන්ට
    ඒවා වල ඒ හැටි සිතුවිල්ලක් එන්නේ නෑ..
    ඒ වගේ දෙයක් කරන්න..
    ඒකයි.. ඒ අය මේ ලොකේ බොහෝ දෙනාගේ නිර්මාණ මාන බලාගෙන ඒ අයගේ නිර්මාණ වලින්
    තමන්ගේ නම ඉදිරියට ගෙනියන්න බලාගෙන ඉන්නේ.
    ඒ අයට ජිවිතය සාර්ථක කර ගන්න බෑ යාලුවා..
    කම්මැලි උදවියගේ එක්තරා කලාවක් නේ..
    කොපිය.. ඉතින්.. ඒ අයට ඒ දේ වෙනස් කර ගන්න විදියක් නෑ...
    ඒ අයට සිතුවිල්ලක් එන්නේ නෑ.. කොපි කල පලියට ඒ කොහෙන්ද ගත්තේ කියලා දාන්න..
    ඒකයි ඒ අයගේ ස්වභාවය..
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    අවුලක් නැහැ අය්යෙ මේවා බෙදා ගත්තට, මමත් මේක එලකිරි එකේ දාන්න හිටියෙ. එලකිරි යාලුවො එක්ක මේක බෙදා ගන්න, එත් මගේ blog එකෙන් අරගෙන source එක නොදාපු එකටයි මට දුක.

    http://nlszone.blogspot.com/2011/02/...out-crack.html

    danne dakke meva nam echchara hoda vada neme:P:P:P:P
    mattu una eka hodaiii :yes:
    oyage blog eka niyamaii digatama liyanda:D:D:D:D:D
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    කොපියක් මත පදනම් වේලා ජිවත් වෙන අපේ මිනිසුන්ට
    ඒවා වල ඒ හැටි සිතුවිල්ලක් එන්නේ නෑ..
    ඒ වගේ දෙයක් කරන්න..
    ඒකයි.. ඒ අය මේ ලොකේ බොහෝ දෙනාගේ නිර්මාණ මාන බලාගෙන ඒ අයගේ නිර්මාණ වලින්
    තමන්ගේ නම ඉදිරියට ගෙනියන්න බලාගෙන ඉන්නේ.
    ඒ අයට ජිවිතය සාර්ථක කර ගන්න බෑ යාලුවා..
    කම්මැලි උදවියගේ එක්තරා කලාවක් නේ..
    කොපිය.. ඉතින්.. ඒ අයට ඒ දේ වෙනස් කර ගන්න විදියක් නෑ...
    ඒ අයට සිතුවිල්ලක් එන්නේ නෑ.. කොපි කල පලියට ඒ කොහෙන්ද ගත්තේ කියලා දාන්න..
    ඒකයි ඒ අයගේ ස්වභාවය..

    සහතික ඇත්ත අය්යෙ.:yes::yes:
     
    • Like
    Reactions: NipunaDDDD

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    monawadha bn ketha weda karanne mage blog eken ussala kelinma mehema ddana eka hari nehe neda bn,maawa gini gatta yako aduma gaane source eka daapanko,wede kethai bn.

    machn umba blog walin moawa gaththath kamak ne gattama source ekawath daapan machn.mage wachana ehemama thiyeawaaa,akurak wenas ne, me wage ewa dakiddinam elakiri eka gena kalakirenawa mchn. mata rep walin weda nehe machn karunaa karala source eka daaapan

    http://nlszone.blogspot.com/2011/02/...out-crack.html

    Ade api denan Hitiye Ne ban :sorry:
     
    • Like
    Reactions: nlasasatha

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මේක වැඩේ හොදයි හැබැයි කවමදාවත් ආයි අප්ඩේට් වෙන්නෙ නම් නෑ. ඇයි IDM හොස්ට් සයිට් සේරම බ්ලොක් කරන නිසා.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේක වැඩේ හොදයි හැබැයි කවමදාවත් ආයි අප්ඩේට් වෙන්නෙ නම් නෑ. ඇයි IDM හොස්ට් සයිට් සේරම බ්ලොක් කරන නිසා.

    umba hari machn. eth eka kramayak tinawa eka karanna. mama eka karana widiha mage post eke demme ne :D eka daanne eelanga post eken eelanga IDM version eka aawahama.:yes::yes::yes::yes: