හැමදාමත් ආදරෙයි

DJLaksh

Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    හැමදාමත් ආදරෙයි

    මට මගේ ආදරේ මුලින්ම මුණගැහුනෙ ඉස්කෝලෙදිවත්,පන්තියකදිවත් වගේ තැනක නෙවෙයි.....
    එයා මට හම්බුනේ පුදුම හිතෙන විදිහට.......
    මට ආදරේ හිතුනෙත් පුදුම හිතෙන විදිහට.........
    එයා මට ආදරේ බව දැනගත්තෙත් පුදුම හිතෙන විදිහට.....
    අන්තිමට එයා මාව දාල ගියේ හිතාගන්නවත් බැරි විදිහට.......
    එයාව මට මගේ ජීවිතේදි දැකපු ලස්සනම හීනෙ උණා......
    අන්තිමට එයාව මට නැති උනේ ජීවිතේ දැකපු දුක්බරම හීනයක් වගේ...
    හැබැයි එයා නැති උනා කියන 1 හීනයක් නෙවෙයි....
    ඒකයි ඇත්ත.....
    ආපහු කවදාවත් එයාව මට ලැබෙන්නෙ නැති උනත්.....
    මට එයාගෙ මතකය අමතක කරන්න බෑ....
    මම හැමදාමත් ආදරෙයි....
    මතු ආත්මෙකදිවත් ඔයාව මට ලැබෙයි.....
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරයක් ඇති වෙන්න වේලාවක් කලාවක් නෑ..
    ඒ වගේම ඒ ආදරය අපෙන් වෙන් වෙන්නටත් කිසිම
    වේලාවක් කලාවක් නෑ..

    ඒත් අපේ ඒ ආදරයට වෛර කරන්න තරම් හිතක් පහල නොවෙන්නේ..
    ඒ ආදරයට දවසක් හරි අපේ හිත ආදරය කරපු හින්දායි..
    රෙප් 7+
     

    DJLaksh

    Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    ආදරයක් ඇති වෙන්න වේලාවක් කලාවක් නෑ..
    ඒ වගේම ඒ ආදරය අපෙන් වෙන් වෙන්නටත් කිසිම
    වේලාවක් කලාවක් නෑ..

    ඒත් අපේ ඒ ආදරයට වෛර කරන්න තරම් හිතක් පහල නොවෙන්නේ..
    ඒ ආදරයට දවසක් හරි අපේ හිත ආදරය කරපු හින්දායි..
    රෙප් 7+

    මගේ ආදරේට මට කවදාවත් වෛර කරන්න නම් බෑ මචන්........... ඇත්ත කතාව තේරෙයි මේක කියෙව්වොත් http://www.elakiri.com/forum/showthread.php?goto=newpost&t=1105031