හැමදාම උදේට E-mail එකට බෞද්ධ ලිපි

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    හැමදාම උදේට E-mail එකට බෞද්ධ ලිපි

    හැමදාම උදේට බෞද්ධ ලිපි 3 ක් බලලා දවස පටන් ගමු :D

    මේ වැඩේ කරන්නේ blog එකක් හරහා. මේ ගැන මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා. ගොඩාක් අය හැමදාම ලිපි බලන්න subscribe කරලා තියනවා :yes:

    මේක දාන්නේ තාමත් නේ ගැන දන්නේ නැති අයට. :yes:

    ඉතින් මේ ලිපි 3 ම එන්නේ එකම E-mail එකකින් නිසා හැමවෙලේම කරදරයක්නම් වෙන්නේ නෑ. දිනකට ලිපි 3කට වඩානම් පල කරනවා.ගොඩාක් අය බලනවා.ගොඩක් වටින ලිපි 400 වඩා තියෙනවා blog එකේ. :D ඒත් එක e-mail එක්කින් 3 කට වඩා එව්වොත් කාටවත් එන්නේ නැති ප්‍රශ්නයක් තියනවා. :D
    ඒ නිසා දිනකට එවන්නේ 3 ක් එකම email එකේ. :)

    කලින් කිහිපදෙනෙක් subscribe කරලා email එක verify නොකල අයත් තාම ඉන්නවා. ඒ අය වෙනුවෙන් කියන්නේ email එක subscribe කරද්දී පියවර 3 ක් තියනවා. මම ඒ 3 screenshots එක්ක පහලින් දාන්නම්. කලින් subscribe කරපු අයට email එන්නේ නැත්තන් 3 වෙනි පියවර සම්පූර්ණ කරන්න. :yes:

    ඒවගේම මන් බැලුවා මේ subscribe option එක google chrome mobile browser එකේ පෙන්නන්නෙ නෑ. :confused:

    UC browser mini speed mode/Pc /Google Chrome නම් Desktop site mode ඔන් කරලා යන්න. එතකොට subscribe option එක තියෙයි blog එකේ. :)

    මෙහෙමයි subscribe කරන්නේ...
    1. www.supahansith.blogspot.com ගිහින් subscribe කියලා button එකක් එක්ක box එකක් ඇති එතන email එක ගහලා subscribe button එක ඔබන්න.
    attachment.php


    2. ඊළඟට මේවගේ MESSAGE එකක් එයි. මේකේ උඩින් පෙන්වලා තියන අකුරු ටික යටින් ගහන්න රූපේ වගේ. ඉන් පස්සේ Complete Subscription Request ඔබන්න
    attachment.php


    3. දැන් යන්න EMAIL එකට. මේ පහල රූපේ වගේ MESSAGE එකක් අවිල්ලා ඇති. මේකේ නිල් පාටින් තියන LINK එක ඕපන් කරන්න මොකහරි WEB BROWSER එක්කින්. ඉන් පස්සේ ACTIVATED කියලා MESSAGE එකක් එයි.
    IMG_20171216_072639-480x756.jpg


    දැන් හැමදාම උදෙන්ම ලිපි 3ක් ඔයාට ලැබෙයි. :D

    subscribe කරපු යාලුවෝ bump එක්කුත් දාලම යන්න.. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    තරහා වෙන්න එපා මෙහෙම අහනවට.
    බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවේ කියන අයගෙ ලිපි නෙවේ නේද?
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    තරහා වෙන්න එපා මෙහෙම අහනවට.
    බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවේ කියන අයගෙ ලිපි නෙවේ නේද?

    නෑ සහෝ. ස්වාමීන් වහන්සේලා සකස් කල ලිපි සහ සිරස පන්සිල් මලුව, මහ රහතුන් වැඩි මග ඔස්සේ, මහමෙව්නා අසපුව,තාවතිංස යාත්‍රා වගේ තැන් වලින් ලැබෙන ලිපි. :)
     
    Last edited: