හැමදාම කෑම කෑවට පස්සේ ඔක්කාරයට එනවා බන් ..
මචං කොල්ලනේ හැමෝම බලපන් පොඩ්ඩක් ..
මන් ගිය ආත්මේ මොකක් හරි පවක් කරලා තියන නිසා මට හැමදාම කෑම කෑවට පස්සේ වමනෙට වගේ එනවා බන් . සමහර වෙලාවට වමනේ යනවත් එක්ක . spically මට තෙල් කෑම කන්නම බැහැ .
ඒත් දැන් පිටි එකක් බිවුවත් වමනෙට එන ගතියක් තියෙන්නේ බන් .
පොඩි කාලේ නවලෝක හොස්පිටල් එකෙන් ස්කෑන් එකක් කරහම පිත්තාශය උපතින්ම පිහිටලා නැහැ කියල කිවුව . ඒත් ඊට පස්සේ ඒ ගැන බලන්න ගියේ නැහැ .
ඒකෙ සත්‍ය අසත්‍ය තාවයත් දන්නේ නැහැ මචන් . ඒ 2000 අවුරුද්දේ .
මේකේ මේ ලෙඩේ තියන තව කවුරු හරි හෝ ..
මේ පිලිබඳ දන්නා කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් කරන්න ..
උබලට කෑම කාල ඕනේ ම තැනක යන්න පුළුවන් ..
දුවන්න පනින්න පුළුවන් ..
නටන්න , කෑගහන්න , ඕනේ දෙයක් කරන්න පුළුවන් ..
ඒත්..
මට ඒ කිසි දෙයක් බැහැ .
කෑම කෑවම මන් පැත්තකට වෙලා ඉන්න ඕනේ .
නැත්නම් අර වමනේ ගතිය එන්න පුළුවන් .
සාමන්යෙන් බුලත් කොලයකින් චුට්ටක් කෑවම ඒ ගතිය අඩු වෙලා යනවා .
ඒත් කොහොමද බන් බුලත් කොලයක කෑල්ලකින් එහෙම දෙයක් නැති කරන්නේ ?
මේකට මගේ දීර්ඝ කාලයක් තිස්සේ තිබ්බ මානසික තත්වයත් බලපානවා ඇති .
ඒත් ඇගේ මොකක් හරි ලෙඩකුත් තියනවා .
දැනටත් මන් මේක ටයිප් කරන වෙලාවෙත් කිරි බත් එක්ක කට්ට සම්බල් කාල ඉන්නේ .
ඒත් නිකන් වමනේ ට එන හැඟීමක් වගේ තියනවා බන් .
සමහර වෙලාවට මන් ගිහින් වමනේ දානවත් එක්ක .
මගේ කෙල්ල , යාලුවෝ .
හැමෝම අවුල් යනවා .. මම කෑම කෑවට පස්සේ මෙහෙම ඉන්න කොට .
හැමෝම කමෙන්ට් එකක් දාපල්ලා .
කකුලක් තියන එකාට කුකුලේ අගය දැනෙන්නේ නැහැ .
ඇහැක් තියන එකාට ඇහේ අගය දැනෙන්නේ නැහැ .
ඒ වගේ තමයි කෑවට පස්සේ නිරෝගිව ඉන්න කෙනාට ඒකෙ වටිනාකම දැනෙන්නේ නැහැ .
කෑවට පස්සේ මේ වගේ අසරණ වෙන එකාට තමයි ඒකෙ වටිනාකම දැනෙන්නේ .
මගේ වෙන කිසි ශාරීරික සෞඛ්‍යය ප්‍රශ්න නැහැ .
හොද උසක් , හොද පෙනුමක් , උසට සරිලන මහත හැමදේම තියනවා බන් .
කොටින්ම කියනව නම් පිටින් බලන කෙනෙක් ට මට මෙහෙම අවුලක් තියනවා කියල කොහෙත්ම පේන්නේ නැහැ .
මේ ලෝකේ කවුරුවත් සර්ව සම්පුර්ණත් නැහැ .

Last edited:
.හැම වෙලාවෙම මම ලෙඩෙක් මම ලෙඩෙක් කියල හිතන්න එපා මචන්.ඒ වගේම හොද Doctor කෙනෙක් Channel කරල බලපන්....