හැමදාම කෑම කෑවට පස්සේ ඔක්කාරයට එනවා බන් ..

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
gastric da koheda ban,dockek gen check kagaranna,oya wage hebei mental sceneuth tiyenawa.ube agenma tamai reject karanne.hitha thamai
 

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    දුකයි මචං... සිරාවට යමක වටිනා කම දැනෙන්න ඒ දේ නැතිව ඉදල බලන්න ඕනි. ඉක්මනට සුව වෙයි. ඩොකෙක් හම්බෙලා බලපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් බං ගිහින්.. කොමෙන්ට් කලා කියලා ඇති ප්‍රයෝජනයක් නැහැනේ..
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මටත් අක්මාවේ ගෙඩියක් තිබිල නවලෝක එකේ ඔපරේෂන් කරලා බේරුනේ. දැන් නම් අවුලක් නෑ. උඹ කනගාටු වෙන්න එපා. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්. උඹට ඉක්මනින් සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලගදි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියේ නැද්ද?
    පිතාශ්‍රය නැත්නම් තෙල් කෑම අඩුවෙන් කන්න ඕනේ
    කාපු ගමන් ඔක්කාරයට එන එක ග්‍රැස්ටයිටිස්වලට වෙන්නත් පුලුවන්
    පුලුවන් නම් සර්ජන් කෙනෙකුට පෙන්නන්න
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    923
    206
    83
    Working Now Doha, Qatar.
    දුකයි මචං... සිරාවට යමක වටිනා කම දැනෙන්න ඒ දේ නැතිව ඉදල බලන්න ඕනි. ඉක්මනට සුව වෙයි. ඩොකෙක් හම්බෙලා බලපන්
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ලංකා හොස්පිටල් වගේ හොද තැනකින් පොඩ්ඩක් බ්අලන්න. විසදුමක් නැති වෙන්න බෑ නේද ඕකට :/
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,835
    23,525
    113
    පිත මගින් කෙරෙන්නෙ මේද හා ලිපිඩ තෛලෝදීකරණය කරන එක. එතකොට තමයි ඒවා පහසුවෙන් ජීර්ණය කරන්න පුලුවන් වෙන්නෙ. නමුත් ඔයාගෙ පිත්තාශය නැති හින්ද ඔය සීන් එක වෙන්නෙ නැතුව ඇති. හැබැයි ඉතින් පිත එන්නෙ ග්‍රහණිය හරියෙදි. ඒ කියන්නෙ ආමාශයෙන් පහලදි හින්ද වමනෙට එන්න ඒක බලපාන්නෙ කොහොමද කියලනම් දන්නෙ නෑ. ඒත් ඔයා අනිවාර්යයෙන්ම තෙල් කෑම අඩුවෙන් තමා කන්න ඕනෙ.

    පිත පිත්තාශයෙ ගබඩා කරාට හැදෙන්න අක්මාවෙ හින්ද ඔයාගෙත් පිත හැදෙනවා ඇති. ඒක හින්ද වෛද්‍ය උපදෙසක් ලබාගත්තොත් ඕකට පිළියමක් යොදාගන්න පුලුවන් වෙයි. දැන් අවු 15 ක් ගිහින්නෙ. තාක්ෂණය දියුණුයි.