4.4 % or 8.8% ?තාම නම් ප්‍රශ්නයක් නෑ.. හැබැයි අරක්කු එකදිගට බොන දවස් වල නම් පොඩ්ඩක් බඩ එහෙම රිදෙනගතියක් තියෙනවා.. දැන් අවුරුදු5ක් විතර ඩේලි බොනවා... බියර් නම් ප්‍රශ්නයක් නෑ 2ත් 5ත් අතර ඩේලි.. බීපු නැති දවස් ඖරුදු 5ටම 20ක් ඇති...මැරුනොත් හීනෙන් ඇවිත් කියන්නම් තොට බොන්න එපා කියලා...

