හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස)

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් කලින් නූල් වල නම් කිව්වෙ ෆයිට් එකක් නැත්තන් වැඩක් නෑ කියල එහෙම කිව්වෙ එහෙම වෙන්ඩ කියල නමේ :no::no::no:බොක්කෙන් කියන්නෙ කිසිම අව්ලක් නැතුව ලව් එක හරියන්න කියල ..
    උබ කෙල්ල කියන දේම බලාගෙන ඉන්න එපා උබ ඔය කෙල්ල ගැන බලාපොරොත්තුවක් තියනවා න ම් පොඩ්ඩක් වට පිටාවෙන් හොයලා බලපන් ..උබව ඇමට තියන්න හදනවද දන්නෙ නෑ ..මේ වෙලාවෙ හාර්ට් එකෙන් නෙමේ ඔලුවෙන් තීරණ ගනින් මේකෙන් උබේ ජීවිතේම උනත් වෙනස් වෙන්න පූලුවන් මචන් .දැන් මෙතන ඉන්න උන් කතාව දන්න නිසා හිතේ තියන් ඉන්නෙ නැතුව වෙනදේවල් කියපන් පුලුවන් විදිහට කට්ටිය උදව් කරයි නෙ ,,
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචන් කලින් නූල් වල නම් කිව්වෙ ෆයිට් එකක් නැත්තන් වැඩක් නෑ කියල එහෙම කිව්වෙ එහෙම වෙන්ඩ කියල නමේ :no::no::no:බොක්කෙන් කියන්නෙ කිසිම අව්ලක් නැතුව ලව් එක හරියන්න කියල ..
    උබ කෙල්ල කියන දේම බලාගෙන ඉන්න එපා උබ ඔය කෙල්ල ගැන බලාපොරොත්තුවක් තියනවා න ම් පොඩ්ඩක් වට පිටාවෙන් හොයලා බලපන් ..උබව ඇමට තියන්න හදනවද දන්නෙ නෑ ..මේ වෙලාවෙ හාර්ට් එකෙන් නෙමේ ඔලුවෙන් තීරණ ගනින් මේකෙන් උබේ ජීවිතේම උනත් වෙනස් වෙන්න පූලුවන් මචන් .දැන් මෙතන ඉන්න උන් කතාව දන්න නිසා හිතේ තියන් ඉන්නෙ නැතුව වෙනදේවල් කියපන් පුලුවන් විදිහට කට්ටිය උදව් කරයි නෙ ,,

    එකෙන්ම :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් කලින් නූල් වල නම් කිව්වෙ ෆයිට් එකක් නැත්තන් වැඩක් නෑ කියල එහෙම කිව්වෙ එහෙම වෙන්ඩ කියල නමේ :no::no::no:බොක්කෙන් කියන්නෙ කිසිම අව්ලක් නැතුව ලව් එක හරියන්න කියල ..
    උබ කෙල්ල කියන දේම බලාගෙන ඉන්න එපා උබ ඔය කෙල්ල ගැන බලාපොරොත්තුවක් තියනවා න ම් පොඩ්ඩක් වට පිටාවෙන් හොයලා බලපන් ..උබව ඇමට තියන්න හදනවද දන්නෙ නෑ ..මේ වෙලාවෙ හාර්ට් එකෙන් නෙමේ ඔලුවෙන් තීරණ ගනින් මේකෙන් උබේ ජීවිතේම උනත් වෙනස් වෙන්න පූලුවන් මචන් .දැන් මෙතන ඉන්න උන් කතාව දන්න නිසා හිතේ තියන් ඉන්නෙ නැතුව වෙනදේවල් කියපන් පුලුවන් විදිහට කට්ටිය උදව් කරයි නෙ ,,
    :):):)
    කතාව ඇත්ත මචං..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අද තමා මුල ඉඳන් කතාව කියවගෙන ආවේ.
    හොඳ දෙයක් ඊලඟ කොටසින් අහන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
    මුලින් අපැහැදිලි තැන් ටික විසඳගත්තොත් හොඳයි මචන්.
    එතකොට ඉස්සරහට එන ප්‍රශ්න වලට නිරවුල් සිතින් මුහුණ දෙන්න පුලුවන් වේවි.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    එකනේ බන් කෝ මේකා මු ගුටීකවද දන්නේ නැ.. :(
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචන් අශේන් කැ*** උඹේ නම්බර් එක දන්නවද. උඹ කලබල නැතුව කෙල්ලගෙන් හරියට කේස් එක අහගනින්. ඊට පස්සේ කරන දෙයක් කරපන්.

    මේ වෙලාවේ හැගීම් වලට වඩා බුද්දියට ඉඩ දීපන්. මොලෙන් මැච් එක ගහපන්.

    උඹ දිනනවා ෂුවර්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුට හෙන ගහන්න එපයි බන්. ලියන්නේ නැතුව ඉන්නවට..........