ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලා
එක තමයි, ඔය මී චූ කේස් එකනම් හෙනම ඩේන්ජර්
ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලා
na thawa ekek hitiya muta, un dennama marunaඑකෙක් විතරක් තියන් ඉද්දි පව් නෙහ් තනි ඇති උට
ඕකා ගත්තොත් ගැට ගහල තියන්න වෙන්නෙ මොන දෙයියන්ට කියන්නද එකෙක් උස්සන් ගියොත්na thawa ekek hitiya muta, un dennama maruna
menna mekek ganin okunwa ganna epa
https://ikman.lk/en/ad/british-short-hair-kitten-for-sale-colombo-2
------ Post added on Mar 6, 2024 at 5:47 PM
එහෙනන් එකෙක් මදි වෙයි හතරක්ම ගෙනත් දියන් නැත්තං උන් මාරාගනි එකෙක් බෙදාගන්න බැරුව.බල්ලො හතරක් ඉන්නව උන් සාලෙ සහ එළියෙ ඉන්නෙ කාමරේට එන් නෑ
පූසෙක් ගනින් ඉතින්PC එක ගාව තියාගන්න බන් වැඩ කරද්දි![]()
උබ වගේම මෝඩයො දෙන්නෙක් සෙට් වෙලාඑකෙක්ව හදපන්. මරා ගන්නවා. මගේ ගාව 2ක් හිටිය දෙන්නෙක්. එකෙක්ගෙ ඇහැක් උගුල්ලලා දැම්ම අනික.