මට Hamster කෙනෙක් ගන්න හිතෙනව කලුවනේ උබලා ඇති කරල තියනවද මුන්ව?
කාමරේ ගඳ්අ ගහයිද දන් නෑ මෙවුන් කාමරෙ තියා ගත්තම.. ගිනිපිග් හරියන් නෑ.
කාමරේ ගඳ්අ ගහයිද දන් නෑ මෙවුන් කාමරෙ තියා ගත්තම.. ගිනිපිග් හරියන් නෑ.
බල්ලො හතරක් ඉන්නව උන් සාලෙ සහ එළියෙ ඉන්නෙ කාමරේට එන් නෑballo ehema ennawada
ballo nam enne nathi unata Hamster giyoth .. eka parak alluwoth ewarai.බල්ලො හතරක් ඉන්නව උන් සාලෙ සහ එළියෙ ඉන්නෙ කාමරේට එන් නෑ
Uba owa balanawada ban?මේ අපි දන්න හැම්ස්ටර් තමා![]()
මීයන්ගේ චු ඇඟේ ගෑවුනාම ලෙඩ හැදෙනවා නේද. මුන්ගේත් එහෙමද දන්නේ නැහැඒක තමයි වැඩේ![]()
ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලාමීයන්ගේ චු ඇඟේ ගෑවුනාම ලෙඩ හැදෙනවා නේද. මුන්ගේත් එහෙමද දන්නේ නැහැ
PC එක ගාව තියාගන්න බන් වැඩ කරද්දිGenuea pig කෙනෙක් Hari yanne nadda?
Unuth mun wage thamai habai lokui

එක තමයි, ඔය මී චූ කේස් එකනම් හෙනම ඩේන්ජර්ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලා
PC එක ගාව තියාගන්න බන් වැඩ කරද්දි
------ Post added on Mar 6, 2024 at 5:41 PM
ඉතිං ඒකට පූශෙක් ගනින් කො..ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලා
PC එක ගාව තියාගන්න බන් වැඩ කරද්දි
------ Post added on Mar 6, 2024 at 5:41 PM