හැමිල්ටන් ඇලට බස් එකක් පෙරලිලා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හැමිල්ටන් ඇලට බස් එකක් පෙරලිලා

    වවුනියාව බස් එකක්

    මාරවිල කිට්ටුවලු

    විස්තර දන්නවද?
     
    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    මගේ කුඩා යානයකින් බස් එකට ඇටෑක් කලා
     
    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    කොමද ඇටැක් කලේ

    මගේ සේනාව සහ මගේ යානා සියල්ල හියුමන්ස්ලගෙ දෘෂ්‍යය පරාසයෙන් එපිට පිහිටලා තියෙන්නෙ. මගේ යානයක ඉදන් කිරණ කදම්බයක් බස් රතයට එල්ල කරලා රතයේ බ්‍රේක් පද්දතියටයි සුක්කානම් පද්දතියයි අඩපණ කරලයි ඕක කලේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ සේනාව සහ මගේ යානා සියල්ල හියුමන්ස්ලගෙ දෘෂ්‍යය පරාසයෙන් එපිට පිහිටලා තියෙන්නෙ. මගේ යානයක ඉදන් කිරණ කදම්බයක් බස් රතයට එල්ල කරලා රතයේ බ්‍රේක් පද්දතියටයි සුක්කානම් පද්දතියයි අඩපණ කරලයි ඕක කලේ.

    කොය් හරියේ වගේද පිහිටලා තියෙන්නේ බන් ?

    කිරණේ නම කියාන් , උබේ ටෙච් එක මොකද්ද ?

    උබ එළකිරි එන්නේ කොමද