එහෙම උනොත් ප්‍රකශිත ජන්ද සංඛ්‍යාව කියාද???ඔකේ තියන Rejected Votes ගාන වැරදියි.
හරි ගාන
Rejected Votes 517,123
දැන් එකතු කරලා බලපන්


උඹම එකතුකරලා බලහන්.. මම දැන් එකතුකරලා බැලුවා....











FYI හිරු සයිට් එකේ තියන ෆයිනල් රිසාල්ට් එක අල්ලාගෙන දගලන වහලේ මහත්මයාට මේ අවස්ථාවේදී කියන්න කැමතියි. එකේ ගණන් වැරදියි
මෙන්න රජයේ ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව සයිට් එක http://election.news.lk/ ගිහින් එකතු කරලා බලාගන්න.
http://election.news.lk/ එකේ කොහෙද තියෙන්නේ ???දිල් වහලෝ වෙයාර් ආර් යූ බඩී
කොච්චර එකතු කරත් ඔච්චරයි මචන්. ආහ 2/2 = 0 සංකල්පය දාලා එකතු කරන්න.එතකොට ඔයාගේ හිත සැනසෙන උත්තරයක් එයි.



මෙන්න හරි ගාන
Registered Electors 15,044,490
Total Polled 11,684,098
Valid Votes 11,166,975
Rejected Votes 517,123


මේක කොහෙන්ද ගත්තේ මචං...

http://election.news.lk/ එකේ කොහෙද තියෙන්නේ ???![]()
මේක කොහෙන්ද ගත්තේ මචං...
![]()

මේ ගැටලුව විසඳලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා...
තේරුම් ගනින් මචං...
වටේ නොයා උත්තර දියන්කෝ..
මේකට උත්තරයක් දෙන්න මම වැරදිද? වැරදි නම් කියන්න එකත් සතුටින් භාර ගන්නවා...![]()
මෙන්න හරි ගාන
Registered Electors 15,044,490
Total Polled 11,684,098
Valid Votes 11,166,975
Rejected Votes 517,123
umbe miharak basawa wenas wela naතෝ මේක කියවලද මෙතන බුරන්නේ???
![]()
