හැමෝටම ආරාධනා! මම අයිත් මේකේ දේශපාලනය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හැමෝටම ආරාධනා! මම අයිත් මේකේ දේශපාලනය

උඹල දන්නවනේ.. මම අයිත් මේකේ දේශපාලනය කතා කරන්නේ නෑ කියලා.. මම හැමදාම elakiri එනවා... :):):) එත් මට මෙන්න මේ ගැටලුව විසඳලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා... :yes::yes::yes:

මේ පාර සමස්ත ජන්ද ප්‍රථිපලය :)

jdUmpk5.png

දැන් මේ ඒ ඒ පක්ෂ ගත්ත ජන්ද එකතුකරමු...

5,098,927+4,732,669+543,944+515,963+44,193+33,481+28,587+169,227 =11,166,991 (එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව)

දැන් බලමු මේක...

Pf1YOqi.png

ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාව
11,165,424 යයි...:no::no::no: එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව 10,667,281....:no::no::no::no:
මෙහෙම වෙන්නේ කොහොමද?

තව දෙයක් කට්ටිය...:):):) මේකත් බලන්න
unp එක දිනන්නේ UPFA එකට වඩා ජන්ද කියකින්ද???

5,098,927-4,732,669 =3,66,258 කින්...:)

හොඳම දේ කියන්නේ ඒඒ පක්ෂ ලබාගත් සියලුම ජන්ද සංඛ්‍යාවන් එකතු කරාම 11,166,991 යි එත් වලංගු ජන්ද ගාන 10,667,281යි....:no: හැම පක්ෂයක්ම ලබා ගත ජන්ද සංඛ්‍යාව එකතුකරම එන ජන්ද ගාන වලංගු ජන්ද සංඛ්‍ය්වට වඩා වැඩි උනේ කොහොමද?
දැන් බලමු වලංගු ජන්ද සංඛ්‍යාවට වැඩිවුණ ජන්ද ගාන කියාද?
11,166,991-10,667,281=4,99,710

වලංගු ජන්ද සංඛ්‍යාව 4,99,710 කින් වැඩි වෙද්දී... unp එක 3,66,258 කින් දිනනවා...:no::no::no::no:
මම මේකේ දේශපලනය කතා කරන්නේ නෑ කියලා කියපු නිසා මම කතා කරන්නේ නෑ.. එත් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.. අර ලාල් කාන්ත කිව්වා පොල්වලක ජන්ද පෙට්ටි තිබ්බා කියලා.. ඕවා පොඩ්ඩක් හොයලා බලන්න...

අවවාදයයි... මේක පැහැදිලි කරලා දුන්නේ මොලයක් තියන අයට පමණි.. මෙතන මහින්ද ඇත්තේද නැත..:) රනිල් ඇත්තේද නැත... එමනිසා වැල් බයිලා කියවන්න එපා...
 
Last edited:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    498,143 ක් ප්‍රතික්ෂේප වෙලා

    මේ පාර ඡන්ද පත්‍රිකාවත් දිග වැඩී ... මටත් තප්පර 30ක් විතර ගියා ඒක බලල තේරුම් ගන්න

    ලංකාවෙ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව තාම හරියට ඡන්දයක් දාගන්න දන්නෙ නැති

    මේ තියෙන්නෙ උඹෙ මහ එකාගෙ කාලෙ (2009 මහ මැතිවරණයෙ දත්ත)

    අවසන් ප්‍රථිඵලය ( 2010 අප්‍රේල් 09 වෙනිදා වන විට../ දිස්ත්‍රික්ක 20ක් සඳහා )
    ලියාපදිංචි මුළු ඡන්ද : 14,379,140
    ප්‍රකාශිත මුළු ඡන්ද : 8,528,389)
    ප්‍රතික්ෂේපිත ඡන්ද : 589,227
    වලංගු මුළු ඡන්ද : 7,939,162

    Source: http://sinhalaya.com/news/sinhala/2010/04/10/353/
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාව
    11,165,424 යයි...:no::no::no:එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව 10,667,281....:no::no::no::no:

    Bola, prakashita 11,165,424 n 498,143 k reject wel, ithin ithuru walangu (valid) gaana 10,667,281
    ane manda meka therum gannawath beruwada umbala mahindata kade giye..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Bola, prakashita 11,165,424 n 498,143 k reject wel, ithin ithuru walangu (valid) gaana 10,667,281
    ane manda meka therum gannawath beruwada umbala mahindata kade giye..
    ඒක තමයි මමත් කියන්නේ වලංගු ජන්දනේ ඒ ඒ පක්ෂ වලට එකතු කරන්නේ...එතකොට හැම පක්ෂේකටම ලැබිල තියෙන වලංගු ජන්ද සංඛ්‍යාව 11,166,991යි...:no::no::no: එත් මැකෝ කියන්නේ වලංගු ජන්ද සංඛ්‍යාව 10,667,281 යි කියලා...:no::no::no: මට වැරදිලා නෑ.. උඹලට වැරදිලා :):):)
     
    Jun 24, 2014
    540
    33
    0
    ඇය් බන් jan -8 මහින්දට චන්දෙ දාපු උන් aug -18 වලදී උට විරුද්ධව චන්දෙ දීල , අනික ජන-8 චන්දෙදි මහින්දගේ ගොලොයෝ හොරචන්න්ද දාපුව මේ පාර දන්න බැරිවෙලා , මහින්දයා ජන-8 චන්දෙදි හොරචන්ද දන්නා ඕන නිසා අන්තර්ජාතික නිරීක්ෂණ කමිටුවකට එන්න දුන්නේ නැහැ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,527
    113
    ඔව් ඔව් හොර කරලා දිනල තියෙන්නේ..:lol:දැන් හරිනේ දුක අඩු උනානේ?:P
     
    Jun 24, 2014
    540
    33
    0
    498,143 ක් ප්‍රතික්ෂේප වෙලා

    මේ පාර ඡන්ද පත්‍රිකාවත් දිග වැඩී ... මටත් තප්පර 30ක් විතර ගියා ඒක බලල තේරුම් ගන්න

    ලංකාවෙ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව තාම හරියට ඡන්දයක් දාගන්න දන්නෙ නැති

    මේ තියෙන්නෙ උඹෙ මහ එකාගෙ කාලෙ (2009 මහ මැතිවරණයෙ දත්ත)

    අවසන් ප්‍රථිඵලය ( 2010 අප්‍රේල් 09 වෙනිදා වන විට../ දිස්ත්‍රික්ක 20ක් සඳහා )
    ලියාපදිංචි මුළු ඡන්ද : 14,379,140
    ප්‍රකාශිත මුළු ඡන්ද : 8,528,389)
    ප්‍රතික්ෂේපිත ඡන්ද : 589,227
    වලංගු මුළු ඡන්ද : 7,939,162

    Source: http://sinhalaya.com/news/sinhala/2010/04/10/353/

    See even in 2010 is the same

    ප්‍රකාශිත මුළු ඡන්ද : 8,528,389
    වලංගු මුළු ඡන්ද : 7,939,162

    ඇය් බන් jan -8 මහින්දට චන්දෙ දාපු උන් aug -18 වලදී උට විරුද්ධව චන්දෙ දීල , අනික ජන-8 චන්දෙදි මහින්දගේ ගොලොයෝ හොරචන්න්ද දාපුව මේ පාර දන්න බැරිවෙලා , මහින්දයා ජන-8 චන්දෙදි හොරචන්ද දන්නා ඕන නිසා අන්තර්ජාතික නිරීක්ෂණ කමිටුවකට එන්න දුන්නේ නැහැ
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    498,143 ක් ප්‍රතික්ෂේප වෙලා

    මේ පාර ඡන්ද පත්‍රිකාවත් දිග වැඩී ... මටත් තප්පර 30ක් විතර ගියා ඒක බලල තේරුම් ගන්න

    ලංකාවෙ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව තාම හරියට ඡන්දයක් දාගන්න දන්නෙ නැති
    තේරුම් ගනින් මචං... ප්‍රතික්ෂේපිත ජන්ද ගණන + වලංගු ජන්ද ගණන = ප්‍රකාශිත ජන්ද ගණන..:):):)
    එහෙම උනොත් මැකෝ කියලා තියෙන විදිහට 498143 +10667281= 11,165,424 යි.. එහෙම බැලුවත් අර මම හැම පක්ෂයකම ජන්ද එකතු කරලා ගාන 11,166,991 යි.. එත් වෙනස්... කමක් නෑ කියමුකෝ.. එත් එහෙම නම් එකක්වත් ප්‍රතික්ෂේප වෙලා නෑ ප්‍රකාශිත ජන්ද ගාන ගෙඩි පිටින්... :):):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තේරුම් ගනින් මචං... ප්‍රතික්ෂේපිත ජන්ද ගණන + වලංගු ජන්ද ගණන = ප්‍රකාශිත ජන්ද ගණන..:):):)
    එහෙම උනොත් මැකෝ කියලා තියෙන විදිහට 498143 +10667281= 11,165,424 යි.. එහෙම බැලුවත් අර මම හැම පක්ෂයකම ජන්ද එකතු කරලා ගාන 11,166,991 යි.. එත් වෙනස්... කමක් නෑ කියමුකෝ.. එත් එහෙම නම් එකක්වත් ප්‍රතික්ෂේප වෙලා නෑ ප්‍රකාශිත ජන්ද ගාන ගෙඩි පිටින්...
    :):):)

    ඡන්ද 1567 ක වෙනසක් තියෙනව ... ඉතින් එහෙම පැහැදිළිව කියහන්කො

    2010 එකෙත් ඔය වගෙම ප්‍රශ්ණයක් තියෙනව :eek:

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    ඡන්ද 4,797,272 (60.43%)
    ආසන 117
    එක්සත් ජාතික පෙරමුණ
    ඡන්ද 2,336,691 (29.43%)
    ආසන 46
    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය (ජවිපෙ + ජෙනරාල් + අර්ජුන )
    ඡන්ද 439,601 (5.54%)
    ආසන 05
    ඉලන්කෙයි තමිල් අරසු කච්චි
    ඡන්ද 212,590 (2.68%)
    ආසන 12
    එජනිස සහ එජාපෙ අතර ඡන්ද පරතරය = ඡන්ද 2,460,581
    එජාපෙ සහ ප්‍රජාසං අතර ඡන්ද පරතරය = ඡන්ද 1,897,090

    අවසන් ප්‍රථිඵලය ( 2010 අප්‍රේල් 09 වෙනිදා වන විට../ දිස්ත්‍රික්ක 20ක් සඳහා )
    ලියාපදිංචි මුළු ඡන්ද : 14,379,140
    ප්‍රකාශිත මුළු ඡන්ද : 8,528,389)
    ප්‍රතික්ෂේපිත ඡන්ද : 589,227
    වලංගු මුළු ඡන්ද : 7,939,162
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඡන්ද 1567 ක වෙනසක් තියෙනව ... ඉතින් එහෙම පැහැදිළිව කියහන්කො
    වටේ නොයා උත්තර දියන්කෝ..එතකොට ප්‍රතික්ෂේපිත ජන්ද ගාන කියද??:):):) වලංගු ජන්ද ගාන කියාද???:):):)
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේකට උත්තරයක් දෙන්න.... වෙන වැල් වටාරම් කියන්නේ නැතුව.. මම වැරදිද? :):):) වැරදි නම් කියන්න එකත් සතුටින් භාර ගන්නවා...:):):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වටේ නොයා උත්තර දියන්කෝ..එතකොට ප්‍රතික්ෂේපිත ජන්ද ගාන කියද??:):):) වලංගු ජන්ද ගාන කියාද???:):):)

    1567ක වෙනසක් තියෙනව කිව්වෙ එක තමයි

    ඔය 2010 එකත් හදල වෙනස කියපන් බලන්න එහනම්
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    machan mehema cn ekak nam tiyenawa.
    samahara aya paksheta gahala manapa gahaddi kelawenawa. ewa awalangu chanda widihata count wenawa. eth paksheta chande add wenawa.

    ehema una kiyala umba kiyanawa wage ochchara loku gaanak cover wenne nam ne thamai. ane manda, mara cn eka
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    1567ක වෙනසක් තියෙනව කිව්වෙ එක තමයි
    මචං මට කියපන් 2015 ප්‍රකාශිත ජන්ද ගාන කියාද කියලා වෙන ඕනේ නෑ...:):):)උඹ නිකන් බබා වගේ නේ බන්..මෙච්චර පොඩි එකෙක්ට වගේ කියනවා තේරෙන්නේ නෑනේ උඹට:):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    jdUmpk5.png

    මෙතන හැම පක්ෂයක්ම දාල නෑනෙ බං... :)
    මං කියන්නෙ පොඩි පොඩි ප්‍රමාණවලින් ඡන්දෙ ලැබුණ පක්ෂ
    ඒවා තමයි OTHER කියලා තියෙන්නේ :):):):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචං මට කියපන් 2015 ප්‍රකාශිත ජන්ද ගාන කියාද කියලා වෙන ඕනේ නෑ...:):):)උඹ නිකන් බබා වගේ නේ බන්..මෙච්චර පොඩි එකෙක්ට වගේ කියනවා තේරෙන්නේ නෑනේ උඹට:):)

    ඔකේ තියන Rejected Votes ගාන වැරදියි.

    හරි ගාන
    Rejected Votes 517,123 :P

    දැන් එකතු කරලා බලපන්

    :)