හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

shaam cc

Member
Aug 28, 2009
830
47
0
*In ThE hELl*
රස්තා;14153114 said:

වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ
නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න
ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක්
විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා

උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන තියෙන්නෙ

sirawata pahadila kala machan ...thanx....:D:D:D
 
තාමත් බො.බ.සේ එකේ ලනුව කාපු එවුන් ඉන්නවා නේ
:yes: එයට කියන්නේ හලාල් නොකෑමට ලනු කෑම කියලයි!

ප්‍රශ්නෙ, ගිලපු ලනුව වමාරගන්න බැරි වීම. ජීරනය වී හෝ නොවී බැහැර වනතුරු බඩ අල්ලගෙන බලා සිටීම තමයි පිළියම ඉතින්! අපි නම් ලනු වෙනුවට කන්නෙ හලාල්. :lol:

ඔන්න දැන් කියයි හලාල් කවන්න හදනවා කියලා. හලාල් කන්නේ අපි. කවදත් එහෙමයි. අනික් අය කෑම නොකෑම ඒ අයගේ කැමැත්ත. සහතිකය නැති වුනත් ඒ අය කන ගොඩක් දේ හලාල් විය හැකියි. ඉතින්, කැමති අයට ලනු කකාම ඉන්නත් පුළුවන්. :lol:
 
:rofl::rofl::rofl:
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    547948_141839425980221_1758530298_n.jpg
     
    මුලින් කිව්ව වස ටොෆි බෙදපු පචේ. දැන් ගෑනුන්ගේ යටි ඇඳුම ගැන කතාව. ඔන්න දැන් බො.බ.සේ. කියයි යටඇඳුම් බෞද්ධ ගෑනුන්ට අකැපයි කියලා!! :lol:

    ඒ පචේ හෙලි වුනාම, ඊට පස්සෙ පිරිමි අයගෙ මොකක් හරි ගැන කියයි. මෙහෙම කියන්න. ඉබේම චර්මච්ජේදනය වන, පෙරහම දියවන වස දාපු යටිඇඳුම් දෙනව කියන්න. පස්සෙ ඒකත් අකැපයි කියන්න. කොහොම හරි මේ අයගේ ලනු නිසා සිංහලාට හලාල් කන්න බැරිවුනා. තව කල් යනකොට යට ඇඳුනුත් නැති වේවි!! :lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :rofl::rofl:
     
    weerumax

    Member
    Jul 4, 2008
    17
    0
    0
    හලාල් අපිත් කන්නO හබෑයි එ හලල් සල්ලි වලින් 75% ක් අපෙ පන්සල් වලට දෙන්න ඔන, මොකද ඔය හලල් ගාස්තුව නිශ්පාදන පිරිවෑයට එකතු වෙලා තියන නිසා, තොපිලා ඔය හම්බකරල තියෙන්නෙ මෙ රටෙ බහුතරයක් සිOහල මිනිස්සුන්ගෙ සල්ලි නිසා
     
    අනේ ඕගොල්ලෝ හලාල් කන්න ඕනෙ නෑ. බො.බ.සේනාවේ ලනු කන්න. අපට වද දෙන්නෙ නැතුව ඉන්න.

    ඔබල කොහෙද පන්සල් යන්නේ. යන්නෙත් වෙන ඒව බලන්න. ඉතින් මොන කතාද? :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,280
    113
    Ohio, USA
    අනේ ඕගොල්ලෝ හලාල් කන්න ඕනෙ නෑ. බො.බ.සේනාවේ ලනු කන්න. අපට වද දෙන්නෙ නැතුව ඉන්න.

    ඔබල කොහෙද පන්සල් යන්නේ. යන්නෙත් වෙන ඒව බලන්න. ඉතින් මොන කතාද? :lol:

    ඔව් ඔව්.... පන්සල විතරයි ලෝකෙම එකම ආගමික ස්තානය"විනීතව හැසිරෙන්න" කියල බෝඩ් ගහපු... හවස 6න් පස්සෙ අම්මලා තමන්ගේ දූවරුන්ව පන්සලේට තනියම යවන්නේ නෑ.... ලොකු හාමදුරුවෝ ලන්නගට පොඩි වයසේ පිරිමිලමයින්ව දහම්පාසල්වල පාඩම් උගන්නන්න දාන්නේ නෑ... මේ ඔක්කොම පන්සලේ දැන් තත්වේ.... මේව හරියට දැන් ජිනා මැඩම්ගේ පොට් එකක් ගානට බස්සලා... මේවට බොදු බෙලහීන සේනාවෝ සද්ද නෑ... ඒ නිසා මේවගේ ගුබ්බෑයම් වලට හලාල් වෙනුවෙන් වෙන්කරන සල්ලි දෙන්න ඕනේ නෑ... දවසක පන්සලත් හරි විදියට අනිත් ආගමික ස්තාන වගේ උනදාට දුන්නට කමක් නෑ... පන්සල්වල තත්වේ බැස්ස නිසා තමයි අද අසපු කියල එකක් බෞද්ධයන්ට හදුන්වල දෙන්න වෙලා තියෙන්නේ...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Al Baik;14455762]ඔව් ඔව්.... පන්සල විතරයි ලෝකෙම එකම ආගමික ස්තානය"විනීතව හැසිරෙන්න" කියල බෝඩ් ගහපු... හවස 6න් පස්සෙ අම්මලා තමන්ගේ දූවරුන්ව පන්සලේට තනියම යවන්නේ නෑ.... ලොකු හාමදුරුවෝ ලන්නගට පොඩි වයසේ පිරිමිලමයින්ව දහම්පාසල්වල පාඩම් උගන්නන්න දාන්නේ නෑ... මේ ඔක්කොම පන්සලේ දැන් තත්වේ.... මේව හරියට දැන් ජිනා මැඩම්ගේ පොට් එකක් ගානට බස්සලා... මේවට බොදු බෙලහීන සේනාවෝ සද්ද නෑ... ඒ නිසා මේවගේ ගුබ්බෑයම් වලට හලාල් වෙනුවෙන් වෙන්කරන සල්ලි දෙන්න ඕනේ නෑ... දවසක පන්සලත් හරි විදියට අනිත් ආගමික ස්තාන වගේ උනදාට දුන්නට කමක් නෑ... පන්සල්වල තත්වේ බැස්ස නිසා තමයි අද අසපු කියල එකක් බෞද්ධයන්ට හදුන්වල දෙන්න වෙලා තියෙන්නේ...

    :baffled::baffled: