රස්තා;14153114 said:
වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ
නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න
ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක්
විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා
උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන තියෙන්නෙ
sirawata pahadila kala machan ...thanx....








