හැමෝටම වැදගත්වෙන Personnel Loan rates

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම කෙනෙක්ගෙ නමක් දැම්ම මෙතන.. ඒක එළකිරි එකේ පොලිසීස් වලට අනුව වරදක් බව සිහි කැදවීමක් ලැබුණා.. මේ කමෙන්ට්1 මෙහෙම දැම්මේ අනිත් මෙම්බස්ලටත් ඒක ගැන දැණුවත් වෙන්න.. තමන්ට ව්යාපාර වැඩ වලට ඇඩ් සෙක්ශන්1ත් තියන නිසා ඒක භාවිතා කරන්න කියන මතක් කිරීම ලැබුණා.. :) :love2: :cool: :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    Vehicle එකක් ගන්න personnel loan එකක් දාන්න බැලුවෙ. දැනට rates අඩුම banks මොනවද තියෙන්නෙ? Up to 5 years,

    Seylan - 9.5% (with degree) - 10% (without degree)
    BOC - 9.25%
    SDB - 15%

    uba seylan bank ekata call karala ahuwada ban. mama danna widihata 9.5 hamba weena 100,000 wadi salary ekakuth condition wala thiyanawa.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    mokakda case eka

    2019 ගත්ත PLඑක 1.6M variable rate එකට ගත්තෙ ඒ වෙලාවේ 14% පොළිය, දැන් පොළී අනුපාත single figureවෙලත් මුං අඩුකලේ 0.5%යි ඒ කියන්නෙ 13.5% ගානෙ ගෙවන්නලු.

    බැංකුවේ අභිමතය පරිදි කියන clause එකේ තමයි හැංගුනේ ඇයි අඩුවෙන්නෙ නැත්තෙ කියල ඇහුවම.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    @hodakolla meyagen ahanna mchn...
    kawa wath promote karanne epa, mata dan keepa denek pm kala thiyenawa honda kolla thread eke dana rates fee nemei passe wade unama wenne. etc..

    bank/leasing wala rates + fees public katha karanna puluwan. katawath call karala set karanna ona naha.
    middle man kenekta nodana commission denna ona naha. hamoma thamanta kamathi eken gani.

    kamathi deyak free market section eke advertise karanna, forum eke advertising karanna epa
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    2019 ගත්ත PLඑක 1.6M variable rate එකට ගත්තෙ ඒ වෙලාවේ 14% පොළිය, දැන් පොළී අනුපාත single figureවෙලත් මුං අඩුකලේ 0.5%යි ඒ කියන්නෙ 13.5% ගානෙ ගෙවන්නලු.

    බැංකුවේ අභිමතය පරිදි කියන clause එකේ තමයි හැංගුනේ ඇයි අඩුවෙන්නෙ නැත්තෙ කියල ඇහුවම.

    NTB ekanan mehema karanawa. commercial leasing ekath ehemai.
     
    • Like
    Reactions: sannsa

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kawa wath promote karanne epa, mata dan keepa denek pm kala thiyenawa honda kolla thread eke dana rates fee nemei passe wade unama wenne. etc..

    bank/leasing wala rates + fees public katha karanna puluwan. katawath call karala set karanna ona naha.
    middle man kenekta nodana commission denna ona naha. hamoma thamanta kamathi eken gani.

    kamathi deyak free market section eke advertise karanna, forum eke advertising karanna epa

    Ok GT....got it... :yes: :yes: :yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    2019 ගත්ත PLඑක 1.6M variable rate එකට ගත්තෙ ඒ වෙලාවේ 14% පොළිය, දැන් පොළී අනුපාත single figureවෙලත් මුං අඩුකලේ 0.5%යි ඒ කියන්නෙ 13.5% ගානෙ ගෙවන්නලු.

    බැංකුවේ අභිමතය පරිදි කියන clause එකේ තමයි හැංගුනේ ඇයි අඩුවෙන්නෙ නැත්තෙ කියල ඇහුවම.

    Godak welwata Variable Rate denakota Current Rate + 3.5% wage interest rate ekakata neda loan denne? ex. market loan rate eka 10% nan ekata thawa 3.5% add karanawa samahara Loan gaddi.
     
    • Like
    Reactions: sannsa

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Godak welwata Variable Rate denakota Current Rate + 3.5% wage interest rate ekakata neda loan denne? ex. market loan rate eka 10% nan ekata thawa 3.5% add karanawa samahara Loan gaddi.

    මොන ගණිතෙ දැම්මත් 13.5% සාධාරණ නෑනේ, 10%ත් අඩු මාකට් එකක් තියෙද්දි
     
    • Like
    Reactions: sannsa

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මොන ගණිතෙ දැම්මත් 13.5% සාධාරණ නෑනේ, 10%ත් අඩු මාකට් එකක් තියෙද්දි

    Mageth DFCC loan ekak tiyenawa machan, maath 13.5 thama gewanne... Mona bankuwath wath apita adreta salli denne na.
     
    • Like
    Reactions: sannsa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    kawa wath promote karanne epa, mata dan keepa denek pm kala thiyenawa honda kolla thread eke dana rates fee nemei passe wade unama wenne. etc..

    bank/leasing wala rates + fees public katha karanna puluwan. katawath call karala set karanna ona naha.
    middle man kenekta nodana commission denna ona naha. hamoma thamanta kamathi eken gani.

    kamathi deyak free market section eke advertise karanna, forum eke advertising karanna epa

    Hoda kolla kiyala dagena naraka kollek da idala tiyenne

    Okane kiyanne itin sinhalu ekka bane
     
    • Like
    Reactions: HuntsMan and sannsa

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    2019 ගත්ත PLඑක 1.6M variable rate එකට ගත්තෙ ඒ වෙලාවේ 14% පොළිය, දැන් පොළී අනුපාත single figureවෙලත් මුං අඩුකලේ 0.5%යි ඒ කියන්නෙ 13.5% ගානෙ ගෙවන්නලු.

    බැංකුවේ අභිමතය පරිදි කියන clause එකේ තමයි හැංගුනේ ඇයි අඩුවෙන්නෙ නැත්තෙ කියල ඇහුවම.
    Wena bankuwakin 9.5 walata loan ekak aragena oka settle karahanko
    Anith bankuwen kelinma oka handle karai
     
    • Like
    Reactions: maticat and sannsa