Fixed rate සහ variable rate කියලා දෙක තියෙනවා.... Fixed දැම්මොත් හෙජින් සීන් වගේ එකක්.....NDB
16.5 % ට දාලා 13.5% අඩුවුනාට පස්සෙත් ගෙව්වා...
උන් දෙන terms & conditions කොලේ පරිවර්තනයක් ඉල්ලපන්..
චූටි අකුරේ දඩ ඉංග්රීසි කව්ද කියවන්නේ.....
Fixed rate nam 9% neda awrudu 10tama. eka wenas karanna baha.
Hedge wenne variable rate neda. PB BOC rate fixed