හැමෝටම වැදගත් දෙයක්.

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    indare part 2. u payiya promoting mu hela weddu promoting. :rofl:
    මූ හරි හමන් knowledge එකක් තියෙන දෙයක් explain කරන්න පුළුවන් එකෙක් නම් තව කමක් නැහැ. එහෙම උන් promote කරන එක අවුලක් නැහැ. මූ මේ scam එකක් කරන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මූ හරි හමන් knowledge එකක් තියෙන දෙයක් explain කරන්න පුළුවන් එකෙක් නම් තව කමක් නැහැ.
    කමක් නැහැ තමයි 😎
    එහෙම උන් promote කරන එක අවුලක් නැහැ. මූ මේ scam එකක් කරන්නේ.
    මොකක්ද scam එක ?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කමක් නැහැ තමයි 😎

    මොකක්ද scam එක ?
    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි එකට උත්තර දෙන්න අපි badila නැහැ බං. Oops. දැන් ඵලයන්.
     
    • Haha
    Reactions: negombokollo

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි එකට උත්තර දෙන්න අපි badila නැහැ බං. Oops. දැන් ඵලයන්.
    මම නෙ ඉස්සෙල්ලාම ප්‍රශ්නෙ ඇහුවෙ. ඒකට උත්තර දීලා හිටං 😝
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මූට මුගේ medicines වලින්ම treat කරන්න ඕනෙ.
    ignore කරපං :lol::lol:

    ඌව දැන් කවුරුත් ගනන් ගන්නෑ:lol::lol:
    උගෙ ෆේක් එක කුම්බකර්න ඒකත් JVP එක troll කරන්න පෝස්ට් දානවා කවුරුත් ගනන් ගන්නෑ:lol::lol::lol:

    මූ අනාත තම්බියෙක් මුගෙ ජොබ් එක සිංහල වෙදකම ට්‍රෝල් කරන එක :)
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ignore කරපං :lol::lol:
    උඹ මාව දැන් අවුරුදු ගාණක් තිස්සෙ ignore කරනව නේ 🤭
    ඌව දැන් කවුරුත් ගනන් ගන්නෑ:lol::lol:

    එහෙනම් මේ නූලට බැස්සෙ මොකෝ, ගණන් නොගෙන හිටිය නම් ඉවරයි නේ 😆
    උගෙ ෆේක් එක කුම්බකර්න ඒකත් JVP එක troll කරන්න පෝස්ට් දානවා කවුරුත් ගනන් ගන්නෑ:lol::lol::lol:
    මූ අනාත තම්බියෙක් මුගෙ ජොබ් එක සිංහල වෙදකම ට්‍රෝල් කරන එක :)

    😝😝😝
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    උඹ මාව දැන් අවුරුදු ගාණක් තිස්සෙ ignore කරනව නේ 🤭

    එහෙනම් මේ නූලට බැස්සෙ මොකෝ, ගණන් නොගෙන හිටිය නම් ඉවරයි නේ 😆

    😝😝😝
    සම්පූර්න පොස්ට් එකම එක පාර quote කරපන් බන්. කෑල්ල කෑල්ල අරන් ෆොන්ට් ලොකු කරන්නෙ අවදානෙද ඕනෙ..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සම්පූර්න පොස්ට් එකම එක පාර quote කරපන් බන්.
    ඒ මොකටද ?
    කෑල්ල කෑල්ල අරන් ෆොන්ට් ලොකු කරන්නෙ අවදානෙද ඕනෙ..
    මම නෙවෙයි font ලොකු කළේ. අරූ කොටපු එකේ style එකම මගෙ response එකට වැටිල. 🤭
     
    • Haha
    Reactions: rawatenna nam ba

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ignore කරපං :lol::lol:

    ඌව දැන් කවුරුත් ගනන් ගන්නෑ:lol::lol:
    උගෙ ෆේක් එක කුම්බකර්න ඒකත් JVP එක troll කරන්න පෝස්ට් දානවා කවුරුත් ගනන් ගන්නෑ:lol::lol::lol:

    මූ අනාත තම්බියෙක් මුගෙ ජොබ් එක සිංහල වෙදකම ට්‍රෝල් කරන එක :)
    මූ politics කරනවා තමයි

    මම නෙ ඉස්සෙල්ලාම ප්‍රශ්නෙ ඇහුවෙ. ඒකට උත්තර දීලා හිටං 😝
    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි එකාට උත්තර දෙන්න අපි badila නැහැ බං. Oops. දැන් ඵලයන්.
    ------ Post added on Aug 27, 2023 at 2:18 PM
     
    • Haha
    Reactions: negombokollo

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මූ politics කරනවා තමයි
    මම 😳

    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි එකාට උත්තර දෙන්න අපි badila නැහැ බං. Oops. දැන් ඵලයන්.
    මමනෙ ඉස්සෙල්ලාම ඇහුවෙ. ඒකට උත්තර දීල හිටං 😝
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම 😳

    මමනෙ ඉස්සෙල්ලාම ඇහුවෙ. ඒකට උත්තර දීල හිටං 😝
    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි එකාට උත්තර දෙන්න අපි බැඳිලා නැහැ බං. Oops. දැන් ඵලයන්.
     
    • Haha
    Reactions: negombokollo