හැමෝටම සුභ උදෑසනක් වේවා...

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    අර පූසෙක් ඉන්න ගුඩ් මෝනින් කවියක් හෙව්වා මෙතන දාන්න, හම්බුනේ නෑ.

    අපේ පූස් පැටව් තුන්දෙනාව අම්මා දාල ගිහින්. හරියට 5.30 වෙද්දි තුන් දෙනා සෙට් වෙලා ජනෙල් හූර හූර කෑ ගහනවා අපි ඇහැරෙනකම්
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    අර පූසෙක් ඉන්න ගුඩ් මෝනින් කවියක් හෙව්වා මෙතන දාන්න, හම්බුනේ නෑ.

    අපේ පූස් පැටව් තුන්දෙනාව අම්මා දාල ගිහින්. හරියට 5.30 වෙද්දි තුන් දෙනා සෙට් වෙලා ජනෙල් හූර හූර කෑ ගහනවා අපි ඇහැරෙනකම්
    පොටෝ එකක් දාන්නකෝ pls 🤷🏻‍♂️