උඹ කියන එක හරි මචන්...ඒ පීඩනේ ඉන්න එකා බයට මරනවා.. ඒක වෙන්ඩ පුලුවන් දෙයක්
නමුත් බන් උඹ ඒ video එක බැලුවද? මරපු සතාගෙන් මුන් මහ කුප්ප ආතල් එකක් ගන්නේ..මුන් තිරිසන්නු.උන්ට තේරෙන දෙයක් නෑ..හොඳක් නරකක් දන්නවනම් උට අපි තිරසන්නු කියන්නෙ නෑ...
ඊට වඩා බුද්ධිමත් ජාතියක්නේ මිනිස්සු කියන්නේ...?
බයට සතෙක් මරන එකයි..මරලා උගෙන් ආතල් ගන්න එකයි වෙනම දෙයක් බන්..මේ කාලකන්නින්ට තියෙන්නෙ ගෝත්රික මානසිකත්වයක්.
මරපු එකා උස්සන් ඉද්දි උගෙ යට බඩට ගහන ෆොටෝ එකක් තියේ...මොන මානසික මට්ටමක්ද බන් ඒ..ඒවා සාධරනීකරනය කරන්ඩ පුලුවන්ද..පොර ටෝක් දෙනවා නෙමේ..මට දැනුන දේ කිව්වේ
ඒක ඇත්ත
උන් මහ පොඩි එවුන් වගේ ආතල් එකක්නේ ගන්නෙ,
සමහරවිට උන් ඔය ඔහොම හැසිරෙන්නෙ තමන්ගේ ජීවතේට තිවුනු තර්ජනේ අහවර උනා කියන හැගීමට වෙන්න පුලුවන්. සමහරවිට අපි උනත් ඒ තත්වෙට වැටෙන්න පුලුවන් බන් මොනවා හරි ලයිෆ් ත්රෙට්නින්ග් සිටුවේශන් එකකදි
වනජීවී එකෙන් කරන්න ඕන වැඩේ හරියට වෙලාවට කරා නම් හරිනේ බන්



