හැමෝම කරන වැරදි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    අපේ ඔෆිස් එකේ ඩිවලොප්මන්ට් සීන් එකේ ඉන්න කොට.. හුගක් සොට්වෙයා ඩෙව් ලා කරන දෙයක් තමයි..අනේ වෝනින් මචං ගනන් ගන්න එපා. ඉග්නෝර් කරපන්

    උඹලට කියන්න ෆයිනල් අවුට් කම් එකේදී බිල්ඩ් කරලා රන් කරන කොට එන වෝනින් තොගය අප්පිරියයි

    ටෙක් ලීඩ් ලා තමයි මේ ගොන් උපදෙස් දෙන්නේ.. අන්තිමට කක්කා ගොඩක් තමයි අවුට් එක

    උඹලත් වෝනින් ගනන් ගන්නැද්ද? මම නම් කියන්නේ වෝනින් නැති අවුට් කම් එක පට්ට කොලිටි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Software Development කියන්නෙ එහෙම හරියට තේරුම් අරන් perfect කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. හැමෝම කරන්නෙ වැඩ කරන විදිහට අටවන එක.
    ෆේස්බුක් වගේ ලොකු කම්පැනි වල උනත් බලපන්කො තියෙන බග්ස් තොගේ.
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,887
    1,305
    113
    ඕව කරන්ඩ ගියාම කරන්ඩ යන එකාව කපල දාන්ඩ ට්‍රයි කරනව මම දැකල තියනවා
     
    • Like
    Reactions: Shamal3001