හැමෝම කැමති ඇලෝයි වීල්
වාහනේක රෝදවල වැදගත්කම අමුතුවෙන්
කියල දෙන්න ඕන නෑනේ.
රෝද නැත්තම් කොටින්ම වාහනේ කොට උඩ.
හරි වාහන හිමියන් අතර තවත් එක ජනප්‍රිය දෙයක් තමයි ඇලෝයීවීල් කියන්නෙ.
ගොඩක් අය අලුතෙන් වාහනයක් ගත්ත ගමන් කරන්නෙ ඔරිජිනල් ආපු ස්ටීල් වීල් සෙට් එක අයින් කරලා
ඇලෝයීවීල් සෙට් එකක් දාගන්න එක. කොහොමවුනත් ඇලෝයීවීල් කියන්නෙ හිතුමතේ දැකපු පලියට දාන්න මාරුකරන්න පුලුවන් දෙයක් නෙවෙයි. හොයලා බලන්න කරුණු කාරනා ගොඩක් තියනවා.
ගොඩක් අය නොදන්නවා වුනාට ඇලෝයීවීල් දාන්න හේතු 2ක් තියනවා. ඔව් ඔව් ලස්සන කියන්නෙ එක හේතුවක්. අනිත් එක තමයි බර. ඇලෝයීවීල්ස් ඔරිජිනල් ස්ටීල් වීල් වලට වඩා බරෙන් අඩුයි. හොඳට මතක තියාගන්න අපි කතා කරන්නෙ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව හදපු ඇලෝයීවීල් ගැන. ඔව් ඔව් බ්‍රෑන්ඩඩ් ඒවා තමයි.
ඇලෝයීවීල් එකක් තෝරගන්න එක තමයි පිස්සු හැදෙන වැඩේ. විවිධ හැඩ විවිධ වර්ග එක්ක වාහනේට ගැළපෙන ඇලෝයීවීල් සෙට් එකක් එකවරම හොයාගන්න අමාරුයි. විවිධ ඇලෝයීවීල් මඟින් ලබාදෙන පෙනුම පහතින්.
The outlandish look of the 3 spoke wheel
The smart sensible look of the 5 or 6 spoke softline wheel
The finely tuned look of the square edged 5 or 6 spoke wheel
The smart business like look of the 5 twin-spoke wheel
The aggressive look of the claw spoke wheel
The way out look of the twisted spoke wheel
The fashionable look of the wide 5, 7 or 8 spoke wheel
The look of Mercedes or BMW (or other make) using a replica wheel
වාහනේක රෝදවල වැදගත්කම අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ.

මේ ස්ටයිල් හැම එකක්ම ඔයාගේ වාහනේ වර්ගය හා ප්‍රමාණය මත පදනම් වෙනවා.
උදාහරණයක් විදිහට ඉස්සර 3 spoke wheels දැම්මා BMW Benz වගේ ලොකු වාහන වලට හැබැයි කාලයත් එක්ක ඒක වාහනේ ලොකු පෙනුමට හානියක් කියලා හිතුන නිසා නැති වෙලා ගියා, හැබැයි තාම පොඩි වාහන වලට ගැළපෙනවා.
ඊට පස්සෙ wide spoke wheel ලොකු වාහන වලට දාන්න පටන්ගත්තා. ඒක වාහනේ ලොකු පෙනුමට තවත් වටිනාකමක් එකතුකළා.
Sports cars වලට එනකොට ගැළපෙන්නෙ multispoke හෝ twin spoke wheels.
Family cars වලට ගැළපෙන්නෙ smooth 5 or 6 spoke wheel. එක වාහනේට හොඳ පෙනුමක් ගේනවා.
සමහර wheels තියනවා open centre සහ centre cap තියන, open centre කියන්නෙ රෝදවල ඇණ එළියට පේන්න තියන wheels වලට ඒවගෙන් වාහනේට rally look එකක් ගේනවා, centre cap ඒ කියන්නෙ එළියට ඇණ පේන්නෙ නැති wheels වලින් වාහනේට ගේන්නෙ ඊට වඩා මෘදු පෙනුමක්.
ඒවගේම තවත් සමහර wheels තියනවා බ්රේක් කැලිපර් එළියට පේන විදිහෙ.
හරි අපි දැන් කතා කරන්න යන්නෙ වැදගත්ම කොටස. ඒ තමයි size එක. සාමාන්‍යයෙන් වෙළඳපොලේ දැනට විශ්කම්බය 12″ සිට 24″ දක්වා පලල 5″ සිට 10″ දක්වා Alloy wheels තියනවා.
හරි අපි මුලින්ම බලමු වාහනේ දැනට තියන රිම් සයිස් එක ගැන තොරතුරු.
උදාහරණයක් විදිහට Honda Civic EK3 wheel size designation එක “5J13”.
මේකෙ 5 කියන්නෙ රිම් එකේ පළල 13 කියන්නෙ රිම් එකේ විශ්කම්බය J අකුරෙන් කියන්නෙ රිම් එකේ දාරයේ උස. පහත
තියනවා සම්පූර්ණ වගුව.
ඇලෝයීවීල් එකකට යනකොට ඔරිජිනල් රිම් සයිස් එකටම යන්න ඕන කියලා නියමයක් නෑ. ඊට වඩා මදක් වෙනස්වුනා කියලා ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වාහන වල රිම් සයිස් එක 13″ 14″ හැබැයි ඇලෝයීවීල් එකට යනකොට 14″ 15″ සමහර වෙලාවට 16″ 17″ දක්වාත් යන්න පුලුවන්.
ඒත් එක්ක ඊළඟට බලන්න ඕන ටයර් සයිස් එක. ඔයාගෙ දැනට තියන ටයර් සයිස් එක 175.70.13 නම් ඔයාට යන්න පුලුවන් 175.65.14 හෝ 185.60.14 හෝ 185.5515 හෝ 1955.50.15 වෙනකම් යන්න පුලුවන්. සමහර වාහන වල ඊටත් එහා 205.45.16 හෝ 205.45.17 වෙනකම් වුනත් යන්න පුලුවන්. ඒක ඉතිං වාහනේ wheel arches ඇතුලෙ තියන ඉඩත් එක්ක තමයි තීරණය වෙන්නෙ.
හැබැයි වඩා වැදගත් වෙන්නෙ overall tyre diameter එක same තියාගන්න එක. එහෙම තියාගත්තොත්,

- Gearing
- Speed reading Acceleration
- Top speed
- Fuel consumption
- Ride height
නොවෙනස්ව තියාගන්න පුලුවන්. අපේ අදහස නම් overall Tyre diameter එක ± 2½% වඩා නොයායුතුයි. වාහනේ Tyre width එක වැඩි කරලා profile height එක අඩුකිරීමෙන් වාහනේ handling controlling හොඳයි වගේම බම්ප් සහ වලවල් වලදී වාහනේට දැනෙනවා වැඩී.
පහතින් දැක්වෙන්නෙ වාහනේ රිම් සයිස් එකට ගැළපෙන ටයර් සයිස්.
ඇලෝයීවීල් කියන්නෙ නිතර මාරුකරන්න පුලුවන් දෙයක් නෙමෙයි, ඒ නිසා දානකොට එකවර වාහනේට ගැළපෙන හරිම ඇලෝයීවීල් සෙට් එක දාගන්න හොදේ

by "turboholics"
Last edited: