හැමෝම හොද මිනිස්සු නෙමේ.....උබේ අදුරු පැත්ත මොකක්ද?

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    හම්බුන හැම ගෑනියෙක් , කෙල්ලෙක්ම කිව්වේ රොබෝ , ගල් හිතක් තියෙන්නේ කියලා. මටනම් එහෙම තේරිලා නෑ . උබලම දැකල ඇති මම මේකේ අහන සීනි බෝල ප්‍රශ්න .
     
    • Like
    • Love
    Reactions: NRTG and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    කොහේ හරි තනියම ගියොත් කෑම කඩයක් දැක්කම බඩ පැලෙන්න කාලා ඊට පස්සේ මුකුත් නොවුනා වගේ ගෙදර පැමිණීම ....... :(
    ammooo patta bada jahariyej wageh
    අතේ ගැසීම
    වැල බැලීම
    heee meka next thread ekedi katha krmu

    හම්බුන හැම ගෑනියෙක් , කෙල්ලෙක්ම කිව්වේ රොබෝ , ගල් හිතක් තියෙන්නේ කියලා. මටනම් එහෙම තේරිලා නෑ . උබලම දැකල ඇති මම මේකේ අහන සීනි බෝල ප්‍රශ්න .
    Gaaanu mata kiyanawa man hena sahaluwen lu inne

    e nam man fb eke share krnw post dekala
    ------ Post added on Jul 15, 2024 at 5:42 PM
     
    • Love
    Reactions: Candid-B and NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ammooo patta bada jahariyej wageh

    heee meka next thread ekedi katha krmu


    Gaaanu mata kiyanawa man hena sahaluwen lu inne

    e nam man fb eke share krnw post dekala
    මට එහෙම කියන්නේ ගොඩක්ම ලඟින් ආශ්‍රය කරද්දී .
     
    • Like
    Reactions: Psiko and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    මට කෙල්ලොන්ගෙ ලොකු ලයින් බල බල ටෝක් කරන්න ආසයි,ඒකිගෙ හිත මෙව්ව වෙලා මාත් එක්ක fit වේගෙන එද්දි මට එපාවෙනව ඊටපස්සෙ බ්ලොක් කරනව
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    මට කෙල්ලොන්ගෙ ලොකු ලයින් බල බල ටෝක් කරන්න ආසයි,ඒකිගෙ හිත මෙව්ව වෙලා මාත් එක්ක fit වේගෙන එද්දි මට එපාවෙනව ඊටපස්සෙ බ්ලොක් කරනව
    adooo

    man ehema loku line balanna asa na bn

    kellkt poddk chat ekata enter karwala ekita intrest krt psse hdsiyewth mama pic ekak illla denna ba wage kiuwoth ehema man ignore krl danawa

    ethkot ehen aphu kella msg krnw oya hena napurui neda kiya kiyaaaa
    මට මොකුත් පටන් ගන්නකොට තියෙන උනන්දුවෙන් කරගෙන යන්න බැරිකම. :(
    patangttu deyak iwara karaganna baa

    oya ahanna pne ara japan wala olympic ekata duwapu kumaratunga munidasage story eka

    ethkota poddk boost wei hebai tika dwskt
     

    nidarsha91

    Well-known member
  • මිනිස්සු ලෝකෙට පේන්න හෙන මරිසියක් දාද්දි සිරාවටම උන්ගෙ පෙනුම හොයන එක තමයි. මොකද හුඟාක් උන් හිතන්නෙ හැම මිනිහවම අන්දන්න පුළුවන් කියල. හැබැයි උන්ගෙ හෙලුව විනිවිද දකිද්දි ඒක පේන්නෙ නෑ වගේ උන් රඟ පාන එක බලාගෙන ඉන්න එක :-)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ජීවිතයක් නැතිකරයි කියල ලොකු බයක් තියෙනවා. කෝපය සහ වෛරය, කරුණාවෙන් සහ මෛත්‍රියෙන්ද. හිංසාව අවිහිංසාවෙන්ද යටපත් කරගෙන ජීවත් වෙනව බන්.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Social Intelligence මදි.

    අසාධාරණය පේන්න බෑ දැක්කම තරහ යනවා.

    මගේ එකනම් කෙල්ලොන්ගෙ (.)(.) 🍑🦵 ඩක්ඛම Fire වෙන එක තමඉ....

    ඕක දුර්‍රවලකමක් නෙමෙයි. ඕකෙන් පෙන්නන්නේ ක්‍රියාකාරී ප්‍රජනක පද්ධතියක් සහ ඊට සුදුසු මනසක් තියෙනවා කියලා.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Psiko

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    transphobic පොන්ස්ලා අල්ලගෙන පුලුවන් තරම් වද දීලා මරන්න ආසයි

    මම නොකරපු වරදකට කවුරුහරි චෝදනා කරනවනම් .මට යක්ෂා වේෂ වෙනවා
    අනේමන්දා මට අරසස් ..ඒක නිසා වෙන්න ඇති.
    මට ඔන මම වගේ අනිත් උනුත් අවංක වෙනවනම්
    ඒක තමයි මගේ අදුරු පැත්ත
    me too
    ------ Post added on Jul 15, 2024 at 6:42 PM
     
    • Like
    Reactions: NRTG and Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    ලිස්ට් එකක්ම තියෙනවා.
    Loyal, Nice, Perfectionist, Too Logical, Trust issues (trust only myself), Suspect everything, Jealous
     
    • Like
    Reactions: NRTG