උබව නට්වන්න - එකිට යටත් කරගන්න හදන්නෙ, අම්මට හුකන්ලා උබට ඔන විදියට වැඩ් කරන්න කියපම් නැතන්, ගැනු එකට කැමටි නැ කියල අපෙන්නුවාට අත්තටම කමති, පිරිමියෙක් වගෙ වැඩ කරපම්,නැත්නම් බොට අනිවා බුට්
muta pissu hedey nedaammo badinna kalin mehema nam bandala awurudu 3k 4k giyama kohomada tiyey da
කෙල්ලෙක් සෙට් උනාම තේරෙනවා බං. බැන්දම වගේ නම් පිඟන් කෝප්ප හයියෙන් බිම තියෙනවා. අතු ගාද්දි කොස්ස හැම තැනම වද්දනවා. එතකොට මම ගිහිං අවදානේ දෙනවා. මගෙන් වැරද්දක් උනා නම් ඒක හිමීට හොයා ගන්නවා. වෙන ප්‍රශ්නයක් නම් ඒකත් අහ ගන්නවා. ගෑණු පිරිමින්ට වඩා ගොඩක් වෙනස්. අපේ සීයා ඉස්සර කිව්වා උබට ගෑනුන්ගේ හිත් කියවන්න පුලුවන් නම් ගොඩ කියලා. ගෑණු අය ගොඩක් දේවල් හිතේ තියං ඉන්නවා. අවුරුදු ගානක් උනත් මතක තියෙයි ඕනේ වෙලාවට කියන්න. කෙල්ලෙක් ඉන්නවා නං හම්බෙන්න යද්දී නිකමට මෙහෙම කියපන් "ඇයි එන්න වෙලා ගියේ, ඔයා දන්නවනේ මට ඔයා නැතුව ඉන්න බැහැ කියලා" නැත්නං පාරේ යන කෙල්ලෙක් පෙන්නලා "අපෝ අරකි ඇදන් යන ඇදුමේ කැත" කියපන්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.කොහොමද මේක හරියටම කියන්නේ
මේකට උත්තරේ හම්බෙන්න ගොඩක් කල් යයිකෙල්ලෙක් ඉන්නවා නං හම්බෙන්න යද්දී නිකමට මෙහෙම කියපන් "ඇයි එන්න වෙලා ගියේ, ඔයා දන්නවනේ මට ඔයා නැතුව ඉන්න බැහැ කියලා" නැත්නං පාරේ යන කෙල්ලෙක් පෙන්නලා "අපෝ අරකි ඇදන් යන ඇදුමේ කැත" කියපන්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.![]()
සෙට් වෙනකං ආසයි ඊට පස්සේ අගයක් නැහැ. පොඩි කාලේ බයිසිකලයක් ගත්තා වගේ තමා.මේකට උත්තරේ හම්බෙන්න ගොඩක් කල් යයි(කෙල්ලෙක් හොයාගන්න ඕනේනේ ඕකට උත්තරේ ගන්න )