හැම කෙල්ලම මෙහෙමද?

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    605
    540
    93
    ඇඩ්රස් නෑ
    හොදම එක තමා එයා හිතන වෙලාවට මම මැසේජ් දාන්න ඕනේ. ඒ කියන්නේ වැඩ ඉවර වෙලා වගේ ගෙදර එන වෙලාව අනුමාන කරලා මම ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. මම රෑ7ට විතර කෝල් කරාම කියනවා ඇයි කලින් කතා කරේ නැත්තේ මම අද කලින් ආවා කතා කරනකන් බලාගෙන හිටියේ කියලා. කලින් ආවා නම් මට කතා කරන්න එයා දැනගන්න එපැයි. මම සාත්තර කාරයෙක්ද? ඉස්සර මේ වගේ නැහැ දැන් මාස 6ක වගේ ඉදන් මෙහෙම. මට එයාගේ හිත කියවලා එයා කැමති දේවල් කරන්න කියනවා වගේ මේක.
    spy cam හයි කරමු බොසා
     
    chikala

    Junior member
  • Apr 7, 2015
    43
    24
    8
    මම දැන් ගැනු ළමයෙක් එක්ක යාලු වෙලා අවුරුදු 1.5ක් විතර වෙනවා. මගේ ෆර්ස්ට් ලව් එක. මුල් කාලේ නම් මට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒත් ටික කාලෙක ඉදන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලගකදී ඉදං එයාව තේරුම් ගන්න හරිම අමාරුයි . උදාහරණයක් කිව්වොත් වඩේ කමුද කියලා මම ඇහුවම එයා ඕනේ නැහැ දැන් කියනවා. මාත් ඉතින් ඕනේ නැති නිසා මම අරන් තනියම කන්නද කියල නිකන් ඉන්නවා. ඊට පස්සේ ඕක දවස් දෙකකට විතර පස්සේ ඇදලා ගන්නවා. වඩේ අරගෙන දුන්නෙත් නැහැනේ කියලා. සමහර දවස් වලට ඔය වගේ එකක් උනාම මුණ එල්ලන් ඉන්නවා. මම ඉතින් ආයේ කිලෝ මීටර් එකක් විතර යනවා වඩේ හොයාගෙන.

    එක දවසක් කොත්තු කමු කිවුවා. මට ගෙදර යන්න වෙලා ගිහින් තිබ්බ නිසා මම වෙන දවසක කමු කිවුව. එදත් මුණ එල්ලගෙන. මැසේජ් කරෙත් නැහැ. ඉතින් ආයේ හම්බුනාම මම කලින් දවසේ සිද්දිය නිසා රෙස්ටුරන්ට් එකට එක්ක ගියා. කොත්තු ගෙනාවත් මෙයා කෑවේ නැහැ. ජුස් එක විතරක් බිවුවා. එයා කියනවා මගෙන් ඇහුවේ නැතුවනේ ඕඩර් කරේ මට දැන් කොත්තු කන්න බැහැ කියලා. මම එයාගෙන් අහන්නේ නැතුව කොත්තු ඕඩර් කලේ වෙනදත් අපේ සුපුරුදු කෑම ඒක නිසා. කොහොම හරි මම දෙකම කෑවා. ඊට පස්සේ එදා රෑත් තරහින්. මම තනියම කෑවාලු නිකන් වත් කවන්නද ඇහුවේ නැහැලු. ඒ කඩේ අනලා කවන්න පුළුවන් තැනක් නෙවේ. මිනිස්සු හිනා වෙයි.

    හොදම එක තමා එයා හිතන වෙලාවට මම මැසේජ් දාන්න ඕනේ. ඒ කියන්නේ වැඩ ඉවර වෙලා වගේ ගෙදර එන වෙලාව අනුමාන කරලා මම ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. මම රෑ7ට විතර කෝල් කරාම කියනවා ඇයි කලින් කතා කරේ නැත්තේ මම අද කලින් ආවා කතා කරනකන් බලාගෙන හිටියේ කියලා. කලින් ආවා නම් මට කතා කරන්න එයා දැනගන්න එපැයි. මම සාත්තර කාරයෙක්ද? ඉස්සර මේ වගේ නැහැ දැන් මාස 6ක වගේ ඉදන් මෙහෙම. මට එයාගේ හිත කියවලා එයා කැමති දේවල් කරන්න කියනවා වගේ මේක.
    just leave the relationship.karumayak kara gahanna yanne
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    5,778
    3,300
    113

    hurry up Fuck up
    your heading into disaster
     
    ckan

    Active member
  • Feb 2, 2018
    48
    124
    33

    machan ganu ohoma thamai...unata hari decision ekak na..ubata galapenna nathnam danma sambande nawathaapan athatha karunu pahadili karala...marry karama wade thawa aul yanawa withrrai
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,263
    6,835
    113
    ආව් ආව්. හුලතලේ. ඕව නෝමල්. ගුඩ් ලක් මචන්
    ඕම ඉඳල බැන්දට පස්සෙ අතට අහුඋන එකෙන් දමල ගහනව බන්
     
    • Haha
    Reactions: Didy

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    2,750
    2,638
    113
    මම දැන් ගැනු ළමයෙක් එක්ක යාලු වෙලා අවුරුදු 1.5ක් විතර වෙනවා. මගේ ෆර්ස්ට් ලව් එක. මුල් කාලේ නම් මට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒත් ටික කාලෙක ඉදන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලගකදී ඉදං එයාව තේරුම් ගන්න හරිම අමාරුයි . උදාහරණයක් කිව්වොත් වඩේ කමුද කියලා මම ඇහුවම එයා ඕනේ නැහැ දැන් කියනවා. මාත් ඉතින් ඕනේ නැති නිසා මම අරන් තනියම කන්නද කියල නිකන් ඉන්නවා. ඊට පස්සේ ඕක දවස් දෙකකට විතර පස්සේ ඇදලා ගන්නවා. වඩේ අරගෙන දුන්නෙත් නැහැනේ කියලා. සමහර දවස් වලට ඔය වගේ එකක් උනාම මුණ එල්ලන් ඉන්නවා. මම ඉතින් ආයේ කිලෝ මීටර් එකක් විතර යනවා වඩේ හොයාගෙන.

    එක දවසක් කොත්තු කමු කිවුවා. මට ගෙදර යන්න වෙලා ගිහින් තිබ්බ නිසා මම වෙන දවසක කමු කිවුව. එදත් මුණ එල්ලගෙන. මැසේජ් කරෙත් නැහැ. ඉතින් ආයේ හම්බුනාම මම කලින් දවසේ සිද්දිය නිසා රෙස්ටුරන්ට් එකට එක්ක ගියා. කොත්තු ගෙනාවත් මෙයා කෑවේ නැහැ. ජුස් එක විතරක් බිවුවා. එයා කියනවා මගෙන් ඇහුවේ නැතුවනේ ඕඩර් කරේ මට දැන් කොත්තු කන්න බැහැ කියලා. මම එයාගෙන් අහන්නේ නැතුව කොත්තු ඕඩර් කලේ වෙනදත් අපේ සුපුරුදු කෑම ඒක නිසා. කොහොම හරි මම දෙකම කෑවා. ඊට පස්සේ එදා රෑත් තරහින්. මම තනියම කෑවාලු නිකන් වත් කවන්නද ඇහුවේ නැහැලු. ඒ කඩේ අනලා කවන්න පුළුවන් තැනක් නෙවේ. මිනිස්සු හිනා වෙයි.

    හොදම එක තමා එයා හිතන වෙලාවට මම මැසේජ් දාන්න ඕනේ. ඒ කියන්නේ වැඩ ඉවර වෙලා වගේ ගෙදර එන වෙලාව අනුමාන කරලා මම ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. මම රෑ7ට විතර කෝල් කරාම කියනවා ඇයි කලින් කතා කරේ නැත්තේ මම අද කලින් ආවා කතා කරනකන් බලාගෙන හිටියේ කියලා. කලින් ආවා නම් මට කතා කරන්න එයා දැනගන්න එපැයි. මම සාත්තර කාරයෙක්ද? ඉස්සර මේ වගේ නැහැ දැන් මාස 6ක වගේ ඉදන් මෙහෙම. මට එයාගේ හිත කියවලා එයා කැමති දේවල් කරන්න කියනවා වගේ මේක.
    kella ubata love, lol, common thing bn, don;t worry
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    4,445
    3,416
    113
    He does not want to cum, he wants to understand how that female mind works. because he has to work with females in his life. He has to understand how to interact with them just like we interact with animals. If you've lived your whole life in a family that never adopt a dog, and when you visit one of your friend's place who has a dog, you would do some stupid things and get bitten by that animal because you have zero knowledge about dogs!
    You cannot get that experience just by fucking in the ass of a toy dog and dumping your cum in it. Right? Right?
    Can you fucking get that into your empty skull? You maybe think you are better than anyone, but the case is your stupid philosophies are getting in the way and making you blind and distracted. You need help! Get some help
    Fuck.. You made me spit out the tea on my phone 🤣🤣🤣. ..fuuuuukkk ..
     
    Last edited:
    • Haha
    Reactions: Tramadol

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    328
    282
    63
    19
    What a woman says, what she really means:
    1. Yes = No
    2. No = Yes
    3. Maybe = No
    4. We need = I want
    5. I am sorry - You'll be sorry
    6. We need to talk = you're in trouble
    7. Sure, go ahead = you better not
    8. Do what you want = you will pay for this later
    9. I am not upset = Of course, I am upset, you moron!
    10. You're certainly attentive tonight = is sex all you ever think about?
    Tfs
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    1,620
    2,519
    113
    ඔය වගේ කෙලින් දෙයක් කියන්න බැරි හෝන්තු බදින්න එපා. බැදපු කාලෙක උබට ජොබ් එකේ, ලයිෆ් එකේ ස්ටෙස් එකට අමතරව මේකිගේ ප්‍රශ්න විසදන්නත් ගියොත් උබව පිස්සෙක් වෙලා නතර වෙයි
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    764
    963
    113
    colombo
    මෙහමයි උබට ඔය වගෙ කෙල්ලෙක් හැන්ඩ්ල් කරනන්න බැරිනම් උබට සෙට් වෙන එකක් හොයා ගනින්.ඕක ඕනමනම් මෙහෙම කරපන්
    උබට ටිකක් හින්දි ෆිල්ම් වල වගෙ හිතන්න වෙනවා, හැබැයි ඔය වගෙ කෙල්ලො සිරා මචන් ඉතින් උබ ගානට හදලා ගන්න ඕන.ඉවසන්න පුරුදු වෙයන්.ඔහොම අල්ලන් පලයන් කෙල්ල හොද නම්.ටික ටික ඔය ගති අඩු වෙනවා.උබ ඉතින් ඒකි හොද මුඩ් එකක ඉන්න වෙලාවක පොඩි පොඩි දෙවල් කියපන්.මෙකෙ සමහර උන් කියන ඒව දැක්කම ජිවිතෙට ලව් කරලා නැ කියලා තෙරෙනවා.පව් ඉතින් උන්.මෙහෙමයි මෙච්චර කට්ට කන්න උබ ඒකිට සිරා ලව් වෙන්න ඕන.ඒකොත් අර වගෙ මොඩ පාට් තිබ්බට උබට සිරා ලව් වෙන්න ඕන.ඕවට බැනලා කෑගහලා හරියන්නෙ නැ.උදාහරණයක් දෙන්නද "උබ කියපන් එදා කොත්තුව කන්න බැ කියපු වෙලෙ උබට දුක හිතුනා කියලා.උන් එවගෙ දෙවල් වලට මාර සෙන්සිටිව්.එයට ගත්ත විසි කරන්න කැමති නැති නිසා අමාරුවෙන් කෑවා කියහන්,මන් එත් හිතුවා මන් කනකොට ඔයා කයි කියලා"ඔහොම කියපන් තෙරෙනවනෙ.පුරුෂ පාට් හැම වෙලවෙන දාන්න බැ.
    ආයෙ එහෙම එක්කන් පලයන් කන්න එ විදිහට,බලපන් එකි එදාටත් එහෙම කරනවද කියලා.එහෙම කරන්නෙ නැ බන් ගොඩක් දුරට.මෙක හෙන ගොන් කමන්ට් එකක් හරිද?මට උනත් මෙක කියවද්දි හිනා යනවා,එ උනාට ලව් කියන්නෙ ඔයා වගෙ මගුල් වලට.ඕවා නැත්නම් ආතල් එකක් නැ.කෙල්ල ලොකු වෙනකොට ඔය ගති අඩුවෙලා යනවා.මන් මගෙ කෙල්ල එක්ක යලුවෙනකොට මට 17 එකිට 13.දැන් අපෙ ලව් එකට අවුරුදු 11.ඉස්සර ඔය වගෙ සිගිති ආතල් අපිත් ගත්තා.දැන් ඒව නැ බන්.උබ ඉතින් සිරාවටම ලව නම් විතරයි මෙක වැලිඩ්.නැත්නම් ඉග්නොර්
    Yako baala aparada karayekne uba😂

    කෙල්ලොන්ව තේරුම් අරන් උන්ට ඕනෙ විදියට ජීවත් වෙන්න ඕනෙ නම් පිරිමිකමක් ඕනෙත් නෑ. උබ කොල්ලෙක් උන එකෙන් වැඩකුත් නෑ. ටිකක් හොයලා බලපන් කලින් එහෙම නැතුව දැන් එහෙමයි කියන්නේ මොකක් හරි උබ නොදන්න නාට්ටියක් තියෙන්න පුලුවන්. අධ්‍යක්ෂක කෙනෙකුත් ඇති. හොයලා බලපං. උබ ගොනා වෙයි අන්තිමට😂
    ------ Post added on Nov 30, 2022 at 6:54 AM