හැම තප්පර 5කදිම සිදුවෙන දේවල් 50 ක්
තප්පර 5ක් කියන්නේ කොච්චර පොඩි කාලයක්ද.
ඔයා මේ වාක්‍ය මෙතනට එනකම් කියවන්න
ගියේ තප්පර 5 කට ආසන්න කාලයක්.
ඔයා මේ වාක්‍ය මෙතනට එනකම් කියවන්න
ගියේ තප්පර 5 කට ආසන්න කාලයක්.
තප්පර 5 කදී ලෝකේ වෙන විශේෂ දේවල් මොනාද
කියලා කියන්න යන්නේ මේ.
පිස්සු හැදෙනවා. හැම තප්පර 5 කදී ලෝකේ
වෙන දේවල් 50 ක් ගැන මේ විස්තර.
Food and Drink
Internet and Social Media
10. හැම තප්පර 5 කට සැරයක්ම, Facebook පොස්ට් 205,000 ක් පොස්ට් කරනවා
11. හැම තප්පර 5 කට සැරයක්ම, Tweets 23,000 ක් පොස්ට් කරනවා
12. හැම තප්පර 5 කට සැරයක්ම, මිනිස්සු 1,860 ක් Google එකේ
Porn Search කරනවා
(1800 ක්ම ලංකාවේ උන් වෙන්න ඇති
)
13. හැම තප්පර 5 කට සැරයක්ම, Snapchats 8,666 ක් යවනවා
14. හැම තප්පර 5 කට සැරයක්ම, Email මිලියන 17ක් යවනවා
15. හැම තප්පර 5 කට සැරයක්ම, අලුත් වෙබ් සයිට් 47ක් හදනවා
16. හැම තප්පර 5 කට සැරයක්ම, Wordpress පොස්ට් 28ක් හදනවා
17. හැම තප්පර 5 කට සැරයක්ම, පැය 6ක් දිගින් යුතු Youtube Video Upload වෙනවා
18. හැම තප්පර 5 කට සැරයක්ම, Instagram පින්තුර 300ක් upload වෙනවා
Consumption
19. හැම තප්පර 5 කට සැරයක්ම, iTunes Track 1,250 ක් iTunes
Store එකෙන් download කරනවා
20. හැම තප්පර 5 කට සැරයක්ම, Amazon $7,000 ආසන්න භාණ්ඩ විකුනනවා
21. හැම තප්පර 5 කට සැරයක්ම, LEGO සෙට් 35ක් ලෝකේ පුරා
සිල්ලර වෙළෙන්දෝ විකුනනවා
22. හැම තප්පර 5 කට සැරයක්ම, Barbie dolls 2ක් ලෝකේ
කොහේ හරි තැනක විකිනෙනවා
23. හැම තප්පර 5 කට සැරයක්ම, Nike $3,000 වැඩි ප්‍රමාණයක් උපයනවා
24. හැම තප්පර 5 කට සැරයක්ම, Vietnam වල Nike factory
එකේ කව්රු හරි කෙනෙක් $.00012 ක් උපයනවා
25. හැම තප්පර 5 කට සැරයක්ම, ඇමෙරිකානුවෝ වතුර බෝතල්
7,500 ක් පරිබෝජනය කරනවා
26. හැම තප්පර 5 කට සැරයක්ම, ඇමෙරිකානුවෝ ප්ලාස්ටික්
බෑග් 60,000 ක් පාවිච්චි කරනවා
27. හැම තප්පර 5 කට සැරයක්ම, වානේ කෑන් 3,150 ක්
ප්‍රතිචක්‍රීකරණය කරනවා
28. හැම තප්පර 5 කට සැරයක්ම, ඇමෙරිකාවේ පවුන්ඩ් 79,181 ක ලට පට විසිකරනවා
29. හැම තප්පර 5 කට සැරයක්ම, තෙල් බැරල් 4,645 ක් පාවිච්චි කරනවා
Life and Death
30. හැම තප්පර 5 කට සැරයක්ම, බබාලා 21 ක් ඉපදෙනවා ලෝකේ පුරා
31. හැම තප්පර 5 කට සැරයක්ම, බබාලා 10 දෙනෙක් දරිද්‍රතාව අතැතිව උපදිනවා
32. හැම තප්පර 5 කට සැරයක්ම, ඉපදීමේ අඩු පාඩු සහිතව 1 බබෙක් ඉපදෙනවා
33. ලෝක ජනග්‍රහණය හැම තප්පර 5 කට සැරයක්ම net gain එක මිනිස්සු 13 ක්
34. හැම තප්පර 5 කට සැරයක්ම, මිනිස්සු 9ක් මැරෙනවා
35. හැම තප්පර 5 කට සැරයක්ම, මිනිස්සු 1.5 කන්න නැතුව මැරෙනවා
36. හැම තප්පර 5 කට සැරයක්ම, එක ළමයෙක් කන්න නැතුව මැරෙනවා
Earth and Outer Space
37. හැම තප්පර 5 කට සැරයක්ම, හෙන 500 ක් හගනවා
38. හැම තප්පර 5 කට සැරයක්ම, අකුණු ගහන විට ගොරවන හඩ හැතක්මක් දුරට යනවා
39. හැම තප්පර 5 කට සැරයක්ම, Niagara දිය ඇල්ලෙන් වතුර
ටොන් 15,800 ක් ගලාගෙන යනවා
40. හැම තප්පර 5 කට සැරයක්ම, වතුර ටොන් මිලියන 8 ක් වාෂ්ප
වෙනවා පෘතුවියෙන්
41. හැම තප්පර 5 කට සැරයක්ම, ඉර පදාර්ථ ටොන් මිලියන 5 ක්
වේගයෙන් විසි කරනවා
42. හැම තප්පර 5 කට සැරයක්ම, විශ්වය හැතැක්ම 46 කින් විශාල වෙනවා
Humans, Insects, and Animals
43. හැම තප්පර 5 කට සැරයක්ම, සමහර මැස්සෝ 1000
වතාවක් තටු ගහනවා
44. හැම තප්පර 5 කට සැරයක්ම, අපේ ඇගේ හැම ශෛලයේම
රසායනික ප්‍රතික්‍රියා 500,000 ක් වෙනවා
45. හැම තප්පර 5 කට සැරයක්ම, සාමාන්‍ය මිනිහෙක් ඇසිපිය ගහනවා
46. හැම තප්පර 5 කට සැරයක්ම, කොට්ටෝරුවාට උගේ
හොට 12.5 ක් ගහනවා
47. හැම තප්පර 5 කට සැරයක්ම, sloth සතෙක්ට විනාඩියකට අඩි
13 ක වේගයකින් තනි කකුලෙන් යන්න පුළුවන්
48. හැම තප්පර 5 කට සැරයක්ම, වැඩිහිටි ඇද මකුනෙක්ට අගල්
4ක් බඩගාන්න පුළුවන්
49. හැම තප්පර 5 කට සැරයක්ම, Oprah ඩොලර් 43$ උපයනවා
50. හැම තප්පර 5 කට සැරයක්ම, බිල් ගේට් $1,250 ක්
උපයනවා; (දවසකට මිලියන 20ක්)

හැම තප්පර 5 කට සැරයක්ම, ලෝකේ සාමාන්‍ය
පුද්ගලයෙක් $.001 ක් හොයනවා

කියලා කියන්න යන්නේ මේ.
පිස්සු හැදෙනවා. හැම තප්පර 5 කදී ලෝකේ
වෙන දේවල් 50 ක් ගැන මේ විස්තර.
Food and Drink
1. හැම තප්පර 5 කට සැරයක්ම, ඇමෙරිකාවේ කෑමට සුදුසු
ආහාර පවුන්ඩ් 10,056 විසිකරනවා
2. හැම තප්පර 5 කට සැරයක්ම, McDonalds බර්ගර්
375 ක් විකිනෙනවා
3. හැම තප්පර 5 කට සැරයක්ම, ඇමෙරිකානුවෝ පීසා
කෑලි 1,750 ක් කාදමනවා
4. හැම තප්පර 5 කට සැරයක්ම, KitKat fingers 2,090 ක්
ලෝකේ පුරා මිනිස්සු කනවා
5. ජනවාරි මාසයේ, හැම දවසකම, හැම තප්පර 5 කට සැරයක්ම,
ඇමෙරිකානුවෝ Campbell’s Soup කෑන් 500 ක් මිලදී ගන්නවා (average)
6. හැම දවසකම, හැම තප්පර 5 කට සැරයක්ම, Dunkin’ Donuts
එක නැවුම් brewed coffee කප් 100 කට වඩා ප්‍රමාණයක් විකුනනවා
7. හැම තප්පර 5 කට සැරයක්ම, ඇමෙරිකාවේදී Hotdogs 2750 ක් කනවා
8. හැම තප්පර 5 කට සැරයක්ම, Nutella ජාඩි 2 ක් විකිනෙනවා
9. හැම තප්පර 5 කට සැරයක්ම, කොකා කෝලා නිෂ්පාදන
35,000 කට වඩා පරිබෝජනය කරනවා
ආහාර පවුන්ඩ් 10,056 විසිකරනවා

2. හැම තප්පර 5 කට සැරයක්ම, McDonalds බර්ගර්
375 ක් විකිනෙනවා

3. හැම තප්පර 5 කට සැරයක්ම, ඇමෙරිකානුවෝ පීසා
කෑලි 1,750 ක් කාදමනවා

4. හැම තප්පර 5 කට සැරයක්ම, KitKat fingers 2,090 ක්
ලෝකේ පුරා මිනිස්සු කනවා

5. ජනවාරි මාසයේ, හැම දවසකම, හැම තප්පර 5 කට සැරයක්ම,
ඇමෙරිකානුවෝ Campbell’s Soup කෑන් 500 ක් මිලදී ගන්නවා (average)

6. හැම දවසකම, හැම තප්පර 5 කට සැරයක්ම, Dunkin’ Donuts
එක නැවුම් brewed coffee කප් 100 කට වඩා ප්‍රමාණයක් විකුනනවා

7. හැම තප්පර 5 කට සැරයක්ම, ඇමෙරිකාවේදී Hotdogs 2750 ක් කනවා

8. හැම තප්පර 5 කට සැරයක්ම, Nutella ජාඩි 2 ක් විකිනෙනවා

9. හැම තප්පර 5 කට සැරයක්ම, කොකා කෝලා නිෂ්පාදන
35,000 කට වඩා පරිබෝජනය කරනවා

Internet and Social Media
10. හැම තප්පර 5 කට සැරයක්ම, Facebook පොස්ට් 205,000 ක් පොස්ට් කරනවා

11. හැම තප්පර 5 කට සැරයක්ම, Tweets 23,000 ක් පොස්ට් කරනවා

12. හැම තප්පර 5 කට සැරයක්ම, මිනිස්සු 1,860 ක් Google එකේ
Porn Search කරනවා
(1800 ක්ම ලංකාවේ උන් වෙන්න ඇති
)13. හැම තප්පර 5 කට සැරයක්ම, Snapchats 8,666 ක් යවනවා