හැම තැනටම ශෝටයි බාටයි දැම්මා කියලා වැඩ්ඩෙක් වෙන්නෙ නෑ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අහ්, පාටියකට ෆෝමල් ඇදන් ගිහින් හිත රිදිලා වගේ
    කැරියොන් OP 🤭
     
    • Haha
    Reactions: Mr.Curious

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,815
    113
    කාලයක් එහෙම එකෙකුට ඇන්දිලා හිටියා මතකද රටම..
    ලොල් ඩයල් එක බෙන්ස් එකක් බැස්සුවා, එදායින් පස්සෙ හෑලි ලියපු උන් මිසින්ග්.
     
    • Haha
    Reactions: Dr.Amdan