හැම තැනම දාන්ඩ එපා - මෙතනට බාර දෙන්ඩ (CFL)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔරේන්ජ් බල්බ් විතරයි නොමිලේ බාර ගන්නේ , අනිත් බල්බ් දෙනවනම් රු 10 ගෙවන්න ඕනේ බල්බ් එකකට

    එහෙනම් මුන්ගේ මූලික පරමාර්ථය පරිසරය සුරැකීම නෙමෙයි.
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරණ එක

    :baffled::baffled::baffled:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔරේන්ජ් බල්බ් විතරයි නොමිලේ බාර ගන්නේ , අනිත් බල්බ් දෙනවනම් රු 10 ගෙවන්න ඕනේ බල්බ් එකකට

    ෂොපින් බෑග් එකකට දාල ෆැක්ටරිය ඉස්සරහින් තියලා යනවා.:lol::lol::lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනම් මුන්ගේ මූලික පරමාර්ථය පරිසරය සුරැකීම නෙමෙයි.
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරණ එක

    :baffled::baffled::baffled:

    කමක් නෑ බං..
    කවුරුත් එහෙම වැඩකට අතනොගහන එකේ මුන්වත් මෙහෙම දෙයක් කරන එක හොඳයි..
    CFL බල්බ් හෙන විසයිලු බං..

    තමන්ට වාසියක් නොවී පරිසරය ගැන විතරක් හිතල වැඩ කරන එවුං කොහෙද බං ඉන්නෙ ?
    හඳේ ද ?
    මං දැකලම නෑ එහෙම කට්ටිය..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    එහෙනම් මුන්ගේ මූලික පරමාර්ථය පරිසරය සුරැකීම නෙමෙයි.
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරණ එක

    :baffled::baffled::baffled:

    එහෙමම නැතුව කවුරුත් බිස්නස් කරන් නෑ නේ බන්,

    ඒත් බන් බල්බ් එකක් වෙන වෙනම් කොටස් වලට වෙන්කරනවා.. සර්කිට් එකට එන වයර් කෑල්ල පවා.. ඒ හැම දේටම මිනිසුන්ට පඩි ගෙවන්න එපැයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ෂොපින් බෑග් එකකට දාල ෆැක්ටරිය ඉස්සරහින් තියලා යනවා.:lol::lol::lol::lol::lol:
    ඕකේ සික්ක ඉන්නේ ගේට්‍ටුව ලගමයි බන්,:baffled: ෆුල් ෆෙස් දාන් වරේන් කැම් තියෙනවා:rofl::sorry: