ඔරේන්ජ් බල්බ් විතරයි නොමිලේ බාර ගන්නේ , අනිත් බල්බ් දෙනවනම් රු 10 ගෙවන්න ඕනේ බල්බ් එකකට එහෙනම් මුන්ගේ මූලික පරමාර්ථය පරිසරය සුරැකීම නෙමෙයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරණ එක :baffled::baffled::baffled: