හැම තැනම වැව් හදන්නේ මොකද? මචන්ලා................ ඉඩමක් ගන්න බැලුවා එත් ගොඩක් පැති වල ජලාශ හදන්න යනවා කියල දැනගන්න ලැබුන, අපි ගන්න යන ඉඩමත් ඒ project වලට අහුවෙනවද කියල හරියටම දැනගන්න විදියක් තියනවද??:rolleyes: :nerd::baffled: