confirmed. මාවිත්තර කරන්ට් කපන්නෙ නෑගාමිණී ලොකුගේ ඉන්න පැත්තෙ කපන්නෙ නෑ කිව්ව ඒ හරියෙ ඉන්න කෙනෙක්
confirmed. මාවිත්තර කරන්ට් කපන්නෙ නෑගාමිණී ලොකුගේ ඉන්න පැත්තෙ කපන්නෙ නෑ කිව්ව ඒ හරියෙ ඉන්න කෙනෙක්
ඔව් ඔව් මෙහෙ කපන්නේ නෑ ආසාවටවත්.ගාමිණී ලොකුගේ ඉන්න පැත්තෙ කපන්නෙ නෑ කිව්ව ඒ හරියෙ ඉන්න කෙනෙක්
Amboo Ambooo raman2 lept![]()
https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
Don't worry it will be sorted in few days as you say
Okenn wadakk na bn.. dn ape kapala ...මට තාම A,B,C,D ගෘප් වලින් අපි අයිති මොකේටද කියල හොයාගන්න බැරිවුනානෙ...
athyawashsha sewa walata yana line kaapan neh. ithin e wage line ekakin set wena eunta kepen neh like water board ekata yana line wage ewa
මාත් ඉන්නේ කුරුස හන්දිය හරියේ වැඩකට ආවා. කපන්නේ නැත්තම් හොදා. අද 2:30-4:30 නේද දාලා තියේන්නේමෙහෙත් තාම කැපුවේ නැ ඒක පාරක් වත්. පානදුර බණ්ඩාරගම මැදහරියේ ඒරියා ඒකක්. දන්න තරමින් නම් හරියේ ලොක්කො නැ.. ඉයේ 9.30 ගියා. ගිහින් ටොච් ඒක හොයාගන්න කලින් ආයේ ආවා.
කුරුස හංදියෙන් බණ්ඩාරගම පැත්තට වෙන්න මචන් මම ඉන්නේ.. අපේ ගෙදරට අල්ලපු ගෙදරට කපනවා මචන්. හැබැයි ඒ ගෙදර තියෙන්නෙ කුරුස හංදිය පැත්තට වෙන්න.මාත් ඉන්නේ කුරුස හන්දිය හරියේ වැඩකට ආවා. කපන්නේ නැත්තම් හොදා. අද 2:30-4:30 නේද දාලා තියේන්නේ