හැම තැනම current එක යනවද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මෙහෙත් තාම කැපුවේ නැ ඒක පාරක් වත්. පානදුර බණ්ඩාරගම මැදහරියේ ඒරියා ඒකක්. දන්න තරමින් නම් හරියේ ලොක්කො නැ.. ඉයේ 9.30 ගියා. ගිහින් ටොච් ඒක හොයාගන්න කලින් ආයේ ආවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අද උදේ 8.37 ගිහිල්ලා 10.37 ආවා අනුරාධපුරේ පැය දෙකයි කැපුවේ ඉතුරු ටික හවස කපනවා ඇති
     
    • Like
    Reactions: NRTG

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    IMG-20220223-124306.jpg

    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/

    Don't worry it will be sorted in few days as you say
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    මෙහෙත් තාම කැපුවේ නැ ඒක පාරක් වත්. පානදුර බණ්ඩාරගම මැදහරියේ ඒරියා ඒකක්. දන්න තරමින් නම් හරියේ ලොක්කො නැ.. ඉයේ 9.30 ගියා. ගිහින් ටොච් ඒක හොයාගන්න කලින් ආයේ ආවා.
    මාත් ඉන්නේ කුරුස හන්දිය හරියේ වැඩකට ආවා. කපන්නේ නැත්තම් හොදා. අද 2:30-4:30 නේද දාලා තියේන්නේ
     
    • Like
    Reactions: NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මාත් ඉන්නේ කුරුස හන්දිය හරියේ වැඩකට ආවා. කපන්නේ නැත්තම් හොදා. අද 2:30-4:30 නේද දාලා තියේන්නේ
    කුරුස හංදියෙන් බණ්ඩාරගම පැත්තට වෙන්න මචන් මම ඉන්නේ.. අපේ ගෙදරට අල්ලපු ගෙදරට කපනවා මචන්. හැබැයි ඒ ගෙදර තියෙන්න‌ෙ කුරුස හංදිය පැත්තට වෙන්න.